IMG-LOGO

මහනුවර -මහියංගණ බස් අනතුර වැළැක්වූ සෙබළා අගයයි

(ඉන්දිකා  රාමනායක )

මහනුවර සිට මහියංගනය දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් පෙරැළී  සිදුවීමට ගිය විශාල අනතුරක් වහා මැදිහත් වීමෙන් වළක්වා ගෙන   එම බස් රථයෙහි ගමන් ගත් 50 ට අධික මගී ජීවිත බේරා ගැනීමට ක්රි්යා කළ  සාමාජිකයාගේ වීර ක්රි යාව අගයමින් හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් ඔහු ඇගයීමට ලක් කළේය.

මෙලෙස ඇගයීමට ලක් කළේ 4  ශ්රීි ලංකා පාබල හමුදාවේ කේ.එම්.බී.ආර්.කේ.එල් කරුණාරත්න නම් කෝප්රේල්වරයා බව හමුදාව පවසයි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ  උපදෙස් මත ඊයේ ( 01 ) කෝප්ර ල්වරයා යුද්ධ හමුදාධිපති කාර්යාලයට  කැදවා  ඔහුකළ  නිර්භීත ක්රිආයාව ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපති ප්ර ශංසනාත්මක ලාංඡනය පිළිගන්වනු ලැබීය. 

බස් රථය උඩුදුම්බර ප්රධදේශයෙන් ගමන් කරන අවස්ථාවේදී එහි රියදුරු මහතා වංගුවක් හැරවීමට යාමේදී රියදුරු අසුනෙන් ඉවතට විසි වී ඇති අතර, මීටර් 50ක් පමණ දුරක් රියදුරු නොමැතිව බස් රථය ගමන් කර ඇත.

එම සිදුවීම දුටු බස් රථයේ ගමන්කරමින් සිටි යුද්ධ හමුදා සෙබල කෝප්රයල්වරයා යුහුසුලුව ක්රිියාත්මක වී රියදුරු නොමැතිව කඳුකර ප්රුදේශයේ ධාවනය වෙමින් තිබූ එම රථයේ රියදුරු අසුනට ගොස් මහත් පරිශ්රුමයක් දරා බස් රථය පාලනය කර නවත්වාගැනීමට සමත් විය.



අදහස් (13)

මහනුවර -මහියංගණ බස් අනතුර වැළැක්වූ සෙබළා අගයයි

Bunny Preena Friday, 02 June 2023 10:38 AM

ඉතා ඉහල අගය කිරීමක්.මාගේ සුභ පැතුම් .හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වදී

:       1       115

චින්තක Friday, 02 June 2023 11:10 AM

හමුදාවේ කාර්‍යභාරය හරියටම හදුනාගෙන ඒ අනුව හමුදාවට ගෞරවය ලබාදීම ප්‍රශංසනීයයි ඔහුගේ අනාගතය සෞභාග්‍යමත් වේවා

:       1       36

මහසෙන් Friday, 02 June 2023 11:51 AM

විශිෂ්ඨ ක්‍රියාවකට විශිෂ්ඨ අගැයීමක්....

:       0       36

Rohana Perera Friday, 02 June 2023 12:13 PM

විශිෂ්ඨයි..!

:       1       33

Senarath Friday, 02 June 2023 12:14 PM

ඔහුට උසස්වීමකුත් දුන්නා නම් තමයි හොඳ...!

:       1       47

Chinthaka Friday, 02 June 2023 12:24 PM

නියමයි, සහෝදරයා..!

:       0       29

Samitha S. Aluthgamage Friday, 02 June 2023 12:24 PM

ජීවිත රැසක් බේරාගත් මේ වීර හමුදා නිලධාරියා යුද හමුදාපතිතුමාගේ ඇගැයීමට ලක්වීම අපි අගය කරමු. මෙවන් අය මේ රටට වාසනාවක්....

:       0       45

prasanna Friday, 02 June 2023 12:56 PM

සුපිරි වැඩ්ඩෙක්...!

:       1       23

P.d goonawardena Friday, 02 June 2023 02:00 PM

මෙඩ්ල් අලවනවාට වඩා පටියක් ඈලෙව්වා නම් ඉතා වටී...

:       1       11

Jayasiri NimalFriday, 02 June 2023 04:45 PM

පාටිය පහුවදාට එළියට වැටෙනවනේ…

:       2       1

K Methuli Savinya Bandara Friday, 02 June 2023 03:36 PM

විශිෂ්ඨ ක්‍රියාවකට ඇගැයීමට ලක්වීම අපි අගයකරමු.

:       1       16

ANURA WIJESINGHE Friday, 02 June 2023 05:18 PM

හොඳ වැඩක්.. සුබපැතුම්..!

:       1       11

විජේ Friday, 02 June 2023 09:53 PM

ජය වේවා...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 282 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 454 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site