බෙලිඅත්තේ සිට කොළඔ කොටුව දක්වා පැමිණ යළි මහනුවර බලා ගමන් ගත් සීඝ්රගාමි දුම්රිය වලකුඹුර සහ පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථාන අතර අද (3) රාත්රි කාර්මිකදෝෂයකට ලක්ව ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.
මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්ර්ය ගමනා ගමනය මේ වන විට මුළුමනින්ම අවහිර වි තිබේ.
ඇතැම් දුම්රිය අලව්ව දක්වා සිමා වි ඇති අතර මඩකලපුව නගරාන්තර දුම්රිය අඹේපුස්සේ නවතා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd