ශ්‍රී ලංකා රග්බි සංගමය විසින් මෙහයෙවන ලද ‘ක්ලිෆ්ර්ඞ්’ කුසලාන අන්තර් සමාජ පිළිමලූන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව පිට පිටම පස්වවැනි වසරටත් දිනා ගැනීමට මහනුවර ක‍්‍රීඩා සමාජය සමත් විය. කොළඹ රාජකීය විදුහල් රග්බි ක‍්‍රීඩාංගණයේදී පෙරේදා (17) පැවැති අවසන් මහා තරගයේදී මහනුවර ක‍්‍රීඩකයෝ නාවික හමුදා පිලට එරෙහිව ලකුණු 17 ‐ 16 ක තියුණු ජයක් ලැබූහ.
ඡායාරූපය : රොමේෂ් ධනුෂ්ක සිල්වා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd