‘ජනාධිපති’ කුසලාන වයස 20 න් පහළ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අර්ධ අවසන් පුර්ව තරගයේදී මහනුවර ධර්මරාජ විද්‍යාලය ලකුණු 54-17 කින් පරදවා මහනුවර ත‍්‍රිත්ව විදුහල් කී‍්‍රඩකයෝ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබුහ. තරගයේ පළමු අර්ධයේදීම ත‍්‍රිත්ව විදුහල ලකුණු 32-3 ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත්විය. තරගාවලියට ‘මයිලෝ’ අනුග‍්‍රහය දක්වයි.
2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහනුවර ත‍්‍රිත්ව විදුහලට ලකුණු 54 - 17 ක ජයක්