මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහල අතර මහනුවර අස්ගිරිය ක‍්‍රීඩාංගණයේදී පැවැති වයස 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගයෙන් ත‍්‍රිත්ව විදුහල් කී‍්‍රඩකයෝ ඉනිමක සහ ලකුණු 110 ක පහසු ජයක් ලැබුහ. තරගයේදී දිනුක් වික‍්‍රමනායක පන්දු 116 කදී හතරේ පහර 12 ක් සමග ලකුණු 86 ක් ලබා ගත්තේය. එහිදී ත‍්‍රිත්ව විදුහල් පිලේ දඟ පන්දු යවන ක‍්‍රීඩක ජනිෂ්ක පේ‍්‍රමසිංහ ශාන්ත ඇලෝසියස් දෙවැනි ඉනිමේ කඩුලූ පහක් ලකුණු 17 කට බිද දැමීය. ශාන්ත ඇලෝසියස් විදුහල පළමු ඉනිම 54 සහ දෙවැනි ඉනිම 39 (මධුෂාන් සුබේන්ද්‍රන් 12/2, අකිල ජයසුන්දර 6/3, ජනිෂ්ක පේ‍්‍රමසිංහ 17/5) ත‍්‍රිත්ව විදුහල පළමු ඉනිම 203 (දිනුක් වික‍්‍රමනායක 86, ඞී.වයි.විජේසේකර 41/3, එන්.ඞී.මාලන් 75/2, එච්.ටී. මධුෂංක 42/2)
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd