මහනුවර ත‍්‍රිත්ව විදුහල ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ (2012) පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී අද (23) පැවැති අවසන් තරගයේදී ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 76-5 ක් ලෙස කොළඹ ඞී. එස්. සේනානායක විදුහල පරාජය කරමින් ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය තහවුරුකර ගැනීමට සමත් වූහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙන් ගියත් අන්තිමට නුවර කොල්ලෝ තමා වැඩ පෙන්නලා තියෙන්නේ
සුද්ද ගල විද්ද නිසා කොළඹ දැක්කා ..