මහනුවර කී‍්‍රඩා සමාජය සහ සී. ආර්. ඇන්ඞ් එෆ්.සී. කී‍්‍රඩා සමාජය අතර මහනුවර නිත්තවෙල පිටියේදී පැවැති ‘කැල්ටෙක්ස්’ කුසලාන රග්බි තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයෙන් මහනුවර ක‍්‍රීඩා සමාජ පිල ලකුණු 36-8 ක ජයක් ලැබීය. ජයග‍්‍රාහී මහනුවර පිල පළමු අර්ධයේදී ලකුණු 29-3 ක් ලෙස ඉදිරියෙන් සිටීයේය.
1
රාජ්ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd