IMG-LOGO

2025 නොවැම්බර් මස 29 වන සෙනසුරාදා


මහනුවර 50ක් මිය ගිහින්:67ක් අතුරුදන්

(ජේ ඒ එල් ජයසිංහ)

මහනුවර දිස්ත්‍රික්කයේ නායයාම් පස්කඳු සහ ගල් පර්වත පෙරළීම් හේතුවෙන් සිදූවූ 50 දෙනකු මියගොස් තවත් 67 දෙනකු,අතුරුදහන් වී ඇතැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පැවැසිය.

එහිදී වැඩි දුරටත් කරණු අනාවරණය කළ දිස්ත්‍රික් ලේකම්වරයා ,ආපදා හේතුවෙන් දිස්ත්‍රික්කයේ අවතැන්වූ සංඛ්‍යාව 2639 ක් බවද , එම පිරිස අවතැන් කඳවුරු 76 ක ආරක්ෂිතව නවාතැන් ගන්වා ඔවුනට අවශ්‍ය පහසුකම් සපයා දීමට පියවර ගෙන ඇති බවත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ෂ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාර හක්මන , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජානකී සෙනවිරත්න ,මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ඉන්දික රණවීර යන මහත්ම මහත්මිහූ සහභාගි වූහ.

 



අදහස් (0)

මහනුවර 50ක් මිය ගිහින්:67ක් අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 187 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 253 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1142 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site