(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සර උළෙලට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියට ආරාධනා කළත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ආරාධනා නොකළ බව එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
පක්ෂ සංවත්සරය වෙනුවෙන් ප්‍රසිද්ධ කෙරුණු පෝස්ටරය වසා දමමින් තවත් පක්ෂයක් පෝස්ටරයක් අලවා ඇතැයිද ඔහු සඳහන් කළේය.
පොහොට්ටු පක්ෂය දහයකට කැඩී ඇතැයි පැවසූ හිටපු ජනාධිපතිවරයා ඒතත්වය පාර්ලිමේන්තුවේදීද දැක බලාගත හැකි බව ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා කොහේ එනවද? පක්ෂයත් විනාශ කරලා ගිහින් පවුල් පාලනේ පක්ෂයක් හදාගෙන, රටම විනාශ කරපු කෙනානේ?
කුණට කුනු එකතු කරගන්න. ඔය සියල්ල කුනු ගොඩවල් තමයි.
මොවුන්ගේ පක්ෂවල ප්‍රශ්න මිනිස්සුන්ගේ ඔළුවට බලෙන් දාන්නේ ඇයි?
පිරිමි එපා නේද?
රාජපක්ෂලා තරම් මේ රට විනාශ කළ වෙන කෙනෙක් නෑ. ආර්ථිකය, සංස්කෘතිය සංහිඳියාව වගේ හැම දෙයක්ම නැතිකරලා දැම්මා.
ඇති ඡන්දයක් නැහැ... තවමත් බල තණ්හාවේ දඟලනවා...
ඔබතුමාට තමයි දැන් ටිකක් හරි රටේ කැමැත්ත තියෙන්නේ. ගෙම්බෝ, කොමිස් කාරයෝ ආයේ පක්ෂෙට ගන්න එපා. ගත්තොත් තියෙන ටිකත් නැතිවෙයි.
කවුද ඩෝ ඔය පතෝල මීටින්වලට එන්නේ? ආරාධනා කළත් එන්නේ නැහැ ඩෝ... මම මයිනා, මගේ මල්ලි කපුටා, මගේ පුත්තරයා තමයි මයිනා බේබි, අපි එක්ක හැප්පෙන්න පතෝලයින්ට පුළුවන්ද හාමුදුරුවනේ....!
ඇයි එන්න කිව්ව නැති මිනිස්සුන්ගේ නම් කියන්නේ...? එහෙනම් මගේ නමත්, රනිල්, අනුර, සජිත්ගේ නමුත් කියන්න එපෑයැ...!
රටේ ජනතාව මහින්දගේ පැටිකිරිය දන්න නිසා මේ වෙලාවේ මහින්දව ගෙන්වාගෙන නමක් දාගන්නත් බැහැ නේ… ඒකනේ..
ප්‍රභාකරන් රට විනාශ කරන කොට ඔහේ කාගේ ඇඳ යටද හිටියේ? ඒ කාලේ ජෙප්පෝ හිටියෙත් නැහැ එජාපයෝ හිටියෙත් නැහැ. රටේ සංස්කෘතිය ගැන ඔහේ මොනාද දන්නේ? හම්බයෝ කුරගල පන්සල් ඉඩම් අල්ලාගෙන ඉන්නකොට ඔහෙලගෙ ආණ්ඩු මොනාද කලේ. රටපස්සට තියලා බැඳ ගන්න.