
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට විශ්‍රාම සුවයෙන් සිටින හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ සුව දුක් විමසීම සඳහා ඔහුගේ නිවසට ගියේය.
"පැරණි සටන් සගයෙක් වන වාසුදේව නානායක්කාර මහතා හමුවී සුවදුක් විමසීම සඳහා එම මහතාගේ නිවසට ගියෙමි. මා සහ වාසුදේව නානායක්කාර එක්ව දේශපාලනයේ යුග ගණනාවක් පසුකර ඇත. අප දෙදෙනාම දේශපාලනයට පිවිසියේ 1970 වර්ෂයේදීය. මිත්‍රත්වය ඉතා පැරණිය. ඒ තරමටම සංකීර්ණය. වාසු යනු අපූරු සටන් සගයෙකි. ආවේගශීලී චරිතයකි. හොඳ මිතුරෙකි" යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා වාසුදේව නානායක්කාර මහතා බැහැ කීමෙන් අනතුරුව සමාජ මාධ්‍යයේ සටහනක් තබමිනි.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1933										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1535										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 536										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මහින්ද - වාසු බලන්න යයි
මැක්ස් Wednesday, 10 September 2025 05:07 PM
මොවුන් ගේ දේශපාලන ඉතිහාසය පිළිබඳ මෙලෝ අලබෝලයක් දෙයක් නොදන්නා කීබෝඩ් ඩෝබිවරුන් දැන් ඉතින් නා නා ප්‍රකාර දේ කොටනු ඇත...
nipuna Wednesday, 10 September 2025 05:08 PM
දෙදෙනාම එකම පාසලේ ඉගෙනගෙනත් තියෙනවා. වාසුගේ සිංහ නාදයට මං තවමත් ආසයි.
කුංචනාද Wednesday, 10 September 2025 06:28 PM
තාත්තා බිලාල පවුලේද?
Neel Wednesday, 10 September 2025 05:16 PM
ඔබතුමාත් ඔය විදිහට සතුටින් ඉන්න. හැමෝම ගරු කරයි.
වින්සන්ට් කජ්ජාWednesday, 10 September 2025 05:59 PM
ඒ කාලෙ පැන්නා. දැන් කෙල පාරවල් තමයි.
ජිල්බු Wednesday, 10 September 2025 05:34 PM
පස්සෙ දොරේ ජනාධිපතිත් ගියා නම් අර නම ආයෙත් අහගන්න තිබුණා.
ගල්පර Wednesday, 10 September 2025 06:06 PM
රාජපක්ශලාගේ කුණු හෝද හෝද පාර්ලිමේන්තුවට රිංගලා වරප්‍රසාද විඳ විඳ රටට මෙලො දෙයක් කරලා නෑ. ලැජ්ජයි කියන්න.
KUMASARU Thursday, 11 September 2025 04:57 AM
දෙන්නම එකට යන්නේ එකම ගමනාන්තයකට!!!!
ලුම්බිණි Thursday, 11 September 2025 05:58 AM
වාසුදේව සහෝදරයා, ඔබ මේ රට වෙනුවෙන් කරපු එකම හොඳක් කියන්න බලන්න .
සෙනෙවිරත්න Thursday, 11 September 2025 06:34 AM
ඒ කාලෙ තිබුණ ඒ සටන් රාජපක්ෂලට වික්ක, අන්තිමට බලු වුණා, අවසාන කාලෙවත් වෙච්ච වැරදි දැකල රාජපක්ෂ පස්සෙ ගිහින් කරගත්ත අපකීර්තිය පිලිගත්තොත් මැරුනමවත් ජනතාව සලකාවි.