දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රි කේ.කේ.පියසේන මහතාට ගිය රජයේ ආර්ථික අමාත්‍යාංශයේ දුන් බව කියන ප්‍රාඩෝ ජිප් රිය හිටි ගමන් කොළඹ කොල්ලුපිටිය පොලිසියට පදවාගෙන ආ රියදුරා සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රජය සතු මෙම වාහනය ලබා ගැනීමට රජය පසුගිය වසර පුරා ගත් උත්සහය අසාර්ථක වු බව කියති.
වාහනය හදිසියේම පොලිසියට පදවා ගෙන ආ පුද්ගලයා ඊට පෙර දින රැකියාවට ආ අයකු බව පොලිසිය පවසයි.
ජිප් රිය හා එම පුද්ගලයා ද උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතය.
මන්ත්‍රිවරයා සිකුරාදා (29) පොලිසියට පැමිණෙති දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු මන්ත්‍රී කෙනෙක් වුණත් තමාගේ වගකීම පැහැර ඇරීම වැරදියි (අ)
තමන්ට දීපු වාහනයවත් බාර නොදීමෙන් මහජන සේවය කොහොම කරන්න ඇද්ද කියලා හිතාගන්න පුළුවන්. (නි)
රියැදුරාව අතහරින්න. අදාළ පුද්ගලයින්ව ඇතුළට දමන්න (නි)