
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැද මුලන ගෙදරට යාමට සූදානම් බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී.චානක මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඒ කාරණය සම්බන්ධයෙන් එතුමා මීට පෙරත් ප්‍රකාශයක් කර තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
"මන්ත්‍රීවරුන්ට තිබ්බ වරප්‍රසාද ගොඩක් ගිය ආණ්ඩුවෙන් ඉවත් කළා. වාහන පර්මිට් එක ඉවත් කළා.ඔබතුමාලා වරප්‍රසාද කපන එකේ ප්‍රශ්නයක් නෑ.හැබැයි ජනාධිපතිවරයකුට තමන්ගේ කාලයේ රට වෙනුවෙන් කරපු දෙයක් වෙනුවෙන් අනතුරක් තිබෙනවා නම් සාධාරණ ආරක්ෂාවක් ලබාදිය යුතුයි.සමහරුන්ට ජනතාවට දීපු පොරොන්දු අමතක වුණාට එල්.ටී.ටී.ඊ ඩයස්‌පෝරාවට දීපු පොරොන්දු නම් අමතක නැහැ.මහින්දගේ වරප්‍රසාද කපනවාට කොටි ඩයස්පෝරාව හරි කැමතියි. මේ තනිකරම කරගෙන යන්නේ එල්.ටී.ටී.ඊ ඩයස්‌පෝරාවට ලබා දුන්න පොරොන්දු.ඇමති කාලේ අප රජයේ වියදමෙන් ගුවන් ටිකට් එකක්වත් අරගෙන නෑ.මහින්ද මැද මුලනට යන්න සූදානම් ඒ බව කලින්ම කියලා තිබුණා යනුවෙන්ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවට ගේම ඇත්තේ මහින්ද සමඟයි. එය විවිධාකාරයි. මහින්ද සතු පෞරුෂය වත්මන් පාලනයේ කිසිවකුට නොමැති වීම ප්‍රධාන හේතුව යි. ඊළඟට ඇත්තේ පොදු ජනතාව තුළ මහින්ද රාජපක්‍ෂ කෙරේ ඇති බැඳීමයි. මැතිවරණයක දී එය ඡන්ද බවට පත් නොවුණත් ජන හදවත් තුළ ඔහු ජීවමානයි. වත්මන් පාලකයන්ගේ වෛරී කුඩුකේඩු බවට එය සිඳලිය නොහැකියි.
නැකැත් වෙලාව එනකම් වෙන්ඩැති ඉන්නේ?
අයිස්ලන්තයේ උප ජනාධිපති කියද්දි කරුණාකරලා ඇහුම්කන් දෙන්න.
මේ පාරත් මැදමුලනේ ජනේලේ එල්ලෙයිද?
ගෙදර බඩු ටික ඇදගන්න පොඩි ස්පොට් එකක් දෙන්න පුලුවන්ද බලන්න. බයිලා කියවන්නැතිව...
සුබ ගමන් මතකද න්නේ නැ ගෙදර තිබුණ තැන
එහෙනම් ඉතින් වැදගෙන හරි එක්කන් පලයන්කෝ කෙදිරි ගාන්නේ නැතුව
ඉතිං ඇයි ඕක උදේ-හවහා මතුර, මතුර ඉන්නේ. තමුන්ට විතරක් අයිති සබ්බ සකලමනාවම අරගෙන යන එකනේ තියෙන්නේ. ක්‍රියාවෙන් ඔප්පු නොකර මොකටද කියව කියවා ඉන්නේ. රජයේ සේවකයොත් පැන්ෂන් ගියහම, රජයේ නිළ-නිවාසවල ඔහොම අරක්ගෙන ඉන්නවාද?
මැදමුලනේ තවත් සුවච කීකරු නාම්බෙක්
කට වහගෙන ඉන්න.
බලාපොරොත්තු වූ සුබ නැකත උදාවෙලා. දැන් යන්ඩ ලෑස්ති වෙන එක තමා හොද...
මෙච්චර කල් පස්මහ බැලුම් බල බල වෙන්ඩැති හිටියේ?