හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (10) අලුයම 12.30ට ජපානය බලා පිටත්ව ගියේය.
සි.එක්ස් .610 කැතේ පැසිපික් ගුවන් යානයෙන් හොංකොං ඔස්සේ ජපානයට යෑමට ඒ මහතා සමඟ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන,ජානක වක්කුඹුර යන මහත්වරු ද එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිර්ති, මහින්ද යනු අපේ රටේ සම්පතක් (නි)
කීර්ති, දැන් ඉතින් ඔය වගේ කතා හීනෙන් දැක දැක ඉන්න (නි)
ඔබගේ සියළු කටයුතු සාර්ථක වේවා! (නි)
මේ කවුරු මොනවා කිවුවත් ජපානයේ අපි ඔබතුමා බලන්න එනවා (නි)
මහින්ද රට ගියොත් තමයි අවුල්. යහපාලානේ නායකයෝ අඟහරු ලෝකේ ගියත් කමක් නැහැ, මහින්ද උඩරට ගියත් වැරදියි. හැබැයි මේ රටේ හැමකෙනාම අද බෝම්බ මර බිය නැතුව වැසිකිළි යන්නෙත් මහින්ද නායකත්වය දීලා යුද්ධය දිනපු නිසා නේද කියලා වැටහෙන්නේ ආයෙත් දවසක බෝම්බයක් පත්තුවුණ දවසට තමයි (නි)
අනේද කියන්නේ ප්‍රියාන්, බලයේ දැන් නැති මහින්ද මහත්තයා රටකට ගියාම තියෙන අමාරුව නේද? කීර්ති මහත්තයෝ,කෝටි ගණන් යටකරලා කාර් ගෙන්නන රජයේ මැති, ඇමතිවරු නොවේද රටේ විපතට පත්වෙලා ඉන්න වෙලාවේ ජනතාව ගැන වැඩි අවදානයක් මේ වෙලාවේ යොමු කරන්න ඕනෑ (නි)
ඔබට සුබ ගමන්! (නි)
පන්සල් ගානේ ගිහින් ලොකු කතා කියනවා. පාර්ලිමේන්තුවේ ඡන්දයක් තියෙන කිසිම වෙලාවක එතන නැහැ. (නි)
මේ ගමනත් රජයේ මුදලින්ද ගියේ. සගයෝ ටිකත් ගිහිල්ල (බ)
වියදම රජයෙන්ද ? (බ)
ඔබතුමා සැබැ ජනතා නියෝජනයක් කරනවා නම් මීට වඩා වැදගත් නැද්ද පාර්ලිමේන්තු විශ්වාසභංග යෝජනාවට සහභාගී වෙලා තමන් නියෝජනය කරන කණ්ඩායමට සහය දැක්වුවා නම්? (බ)
මහින්දට පන්සල් වලට යන්නත් දැන් චතුරිලගෙන් අහන්න ඕනේ වගේ. මස් වැද්දගෙන් මැරුම් කෑවා නම් බලාගන්න තිබුණා (බ)
මෙදා පාර ගුවන් ටිකට් පත් කොහෙන්ද? (බ)
රත්තරන් වලට ලැබෙන්න තිබුන මුදල සම්පුර්ණයෙන්ම ලැබුනේ නැති නිසා, ඒක බලන්න යන්න ඇති. (බ)
පරණ මිත්‍රයෝ මෙහෙත් ඉන්නවනේ රජයෙන් මුදල් වෙන්කර දෙන්න ලෝබ නැතුව. (බ)
එ්කෙත් හැටි නේද ? කැතේ පැසිෆික් එකෙත් යන්න වුණානේ ? (බ)
සල්ලි අපෙන්ද (බ)
ඇයි සිරිසේන මහත්තයට විතරද කට්ටිය එක්ක යන්න පුළුවන් ඔබට ජයවේවා මහින්ද මහතාණනි (බ)
ඔබ තුමා බලය නැතත් රටේ දියුණුව ගැන වෙහෙසෙනවා (බ)
ශානක මහින්ද මහත්තයට නම් පරම් පරා ගණක හම්බ කරගත්තු සල්ලි තියෙන නිසා හොඳටම ජයයි ,,එකනේ ලංකාවේ මෙච්චර විපත් වෙලා තියෙද්දී එ දිහා බලන්නෙත් නැතුව මෝඩ රැලක් අරන් ජපන් ගියේ,,,,ඒ නිසා ශානක දේශපාලුවන්ට හුරේ දන්නා නෙමේ තියෙන්නේ අපිට දැන අපි ගැන බලගන්නයි (අ)
ඇයි කට්ටියට අවුල්ද (අ)
පැරදුන ගමන් විවේකිව ඉන්න මේ විදියට යන්න තිබුණ පන්සල් වලට ගිහින් රැස්වීම් තියන්නේ නැතිව ,ඇත්තටම පසුගිය දවස්වල කරපු දේවල් ,, දැන් යනකොට අහන්නේ විශ්වාස බංග වලට විරුද්ධ වෙන්න බැරි නිසාලු (ම)
ඔබ තුමාට සුබ ගමන් පතමි හද පත්ලෙන් (අ)
අන්න නියම බිස්නස් එක. ඔය පාරවල් වලින් හම්බවුන එව්වා වගේ නෙවෙයි. අරන් යන එක්කෙනෙකුට ලක්ෂ දහයක් පහළොවක් ගන්න පුළුවනි. මේපාර කීදෙනෙක් එක්ක ගියාද? (බ)
දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ මහින්ද රට ගිය එකද? අරය බලයට ඇවිල්ල මාස 17 න් 16 පාරක් රට ගියේ..(බ)
තවත් අයට එල්ලිලා දිව්‍ය ලෝකයට යන්න වලිගය ටිකක් දිග මදිවෙන්න ඇති. බලගතුව සිටියා නම් කට්ටිය එක්ක වෙනම ගුවන් යානයකින් යන්නේ කොහොමද කියලා දැක බලාගන්න තිබුණා. (නි)
ඔබට ජයවේවා! (නි)
සමහර සිංහල මිනිසුන්ගේ ආකල්ප වැරදියි. අපිට මෙහෙම වෙලා තියෙන්නේ නිතරම අනෙක් කෙනා දිහා වැරදියට සහ ඊර්ෂ්‍යාවෙන් බලන නිසා. (නි)