කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් විශාල ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන පාර්ලිමේන්තු ගිය මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් ගැන නොසලකා කොළඹ ජයන්තිපුර කාර්යාලයක් දැමීම පිළිබඳ තමන් කනගාටු වන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (16) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව කීය.
මහින්ද රාජපක්ෂ මහතා තම ඡන්ද දායකයන් කඩේ යවා ඇති බවත් කී කාරියවසම් මහතා හුසේන් කුමරු ලංකාවට පැමිණීමෙන් ජයග්‍රහණ තුනක් ලැබූ බවත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදුරු වළාවේ රිදී රේඛාව මහින්ද (කෞ)
ඔය කියන අය මෙච්චරකල් කඩේ ගියේ කාටද කියලත් අපි දන්නවනේ (නි)
දන්නවද හේතුව මොකොද කියල ? කුරුණෑගල දිස්ත්‍රික්කයෙ තාම ලිප්ටන් වටරවුමක්, කොටුව දුම්රිය පොලක් වගේ තැනක් නැහැනේ විමලේ, වාසු, උදය වගේ මෙයාට කඩේ යන ඇම්බැට්ටයන් අල්ලාගෙන වාචාල දොඩවන්න, රජය එරෙහිව බොරු චෝදනා නගන්න. අසරණ උනේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙ චන්ද දායකයෝ විතරයි....(කෞ)
ඔබතුමා නායකතුමා එක්ක මුළුරටම කළු කඩේ යවනවනේ (කෞ)
ඡන්දෙ දෙනවා කියන්නේ කඩේ යනවා කියන එකද? කුරුණෑගල ජනතාව කවුරුවත් මහින්දට කඩේ ගියේ නැහැ, ඡන්දෙ දුන්නා මිසක් එතුමාට කෘතගුණ සළකන්න. ඔය කවුරුත් හිතන්නේ මහින්දට එළව එළවා පහරදෙන්න කියලද? ඒකනම් මහජනයාගෙන් වෙන්නේ නැහැ. අඩුගානේ ඔයගොල්ලන්ගේ මිනිස්සු වුණත් එතුමාට ගරු කරනවා (නි)
මෙයා කඩේ යන්නෙ හුසේන් කුමාරයට වගේ. (බ)
ජයරත්නත් කාටහරි කඩේ යනවා වගේ (නි)
මෙයාට අමතකවෙලා එයා හිටපු ජනපති කියලා. කුරුණෑගල ගැන විහිළු කතා කියනවද? දැන් ඔබතුමා අධ්‍යාපනයට 6% වෙන්කළාද? (නි)
හරියට හරි මහීන්. මහින්ද වෙනුවෙන් කඩේ නෙවෙයි කොහේද යන්න ඕනේ ඒ ඕනෙම තැනකට යන්න අපි සූදානමි. (ර)
අනේ කතා ඇති (නි)
කුරුණෑගල වන්නියේ ඉන්නේ මොනවිදියේ කට්ටියද කියලා අපි දන්නවා (නි)