එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 66 වැනි සැසියට සහභාගී වී සිටින රාජ්‍ය නායකයන් සඳහා මහ ලේකම් බෑන් කී මූන් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැත්වූ දිවා භෝජන සංග‍්‍රහයේ දී ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමා හා මහින්ද රාජපක්ෂ ජනපති අතර හමුවක් පැවැත්විණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබාමාට පුලුවන් අපේ ජනාධිපති තුමාගෙන් ත්‍රස්තවාදය නවත්වන විදිය අහගන්න.......!
හෙළ සිංහයා සිංහ ලීලාවෙන්
අපේ ජනපතිතුමාගෙන් ඔබාමාට ගොඩාක් දේවල් ඉනෙ ගන්න තියෙනවා.
සියල්ල ඉදිරියේ කැපී පෙනෙන සිංහ තේජස
ජීවිතේට ඡන්දෙ දාල නැතත් මට මේ කොන්දක් ඇති නායකය ගැන හරි ආඩම්බරයි.
ඇමෙරිකාවටත් යුද්ධ කරන හැටි ඉගෙන ගන්න හොද අවස්ථාව
අපේ ජනපති වාසනාවන්තයි. (නි)
මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ ලෝකයටම ආදර්ශයක් ඉගෙනගත හැකි පුද්ගලයෙක්. (නි)
මහින්ද රාජපක්ෂ මහතා සෘජු අවංක නිර්භීත සිංහයෙක්.(නදී)
සිංහලයෝ කොහෙත් සිංහයෝ තමයි (නදී)