2025 දෙසැම්බර් මස 18
416
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහින්ද අදත් ජනපති කොමිසමේ
සංක Friday, 16 October 2015 08:00 AM
අපේ මිනිස්සු තවමත් අන්ධානුකරණය වෙලයි ඉන්නේ කියලා සමහර අදහස් වලින්ම පෙනෙනවා. (නි)
ජයරත්න Friday, 16 October 2015 08:37 AM
අන්ධානුකරණය නෙමෙයි සංඛ, මිනිස්සු තවමත් අන්ධවෙලයි ඉන්නෙ කියන එකයි හරි. ඒත් මට නම් සිතෙන්නෙ මිනිස්සු අන්ධවෙලා නෙමෙයි. ඔවුන් දෑස් පියාගෙන සිහින දකිනවා ගිනිමද්දහනෙ. (නි)
සත්‍යයා Saturday, 17 October 2015 03:06 AM
භද්‍රානි,ඔබ මේ යුගයේ විහාර මහා දේවියක්. කාන්තාවක් හැටියට ඔබට තිබෙන ඔය ඍජු කොඳු නාරටිය මහින්ද රාජපක්ෂට ආවඩන ගෝල බාලයින්ට තිබුනා නම් මහින්ද අද අල්ලස් කොමිසම ඉදිරියේ නොව රජවාසල තුළ. (නි)
ජගත් බාලසූරිය Friday, 16 October 2015 09:02 AM
රටකට නායකෙයෙක් ජනතාව පත් කරන්නේ මුළු රටම බලාගන්න. හොරකම් කරන්න නෙවේ. ඔහු සෑම දේකටම වග කියන්න ඕන. සම්පත් මෝඩ කතා කියන්න එපා. (බ)
චන්දික Friday, 16 October 2015 09:21 AM
ලෙස්ලි ඔබ හරි. ධර්ම ජයවික්‍රම ඔබගේ අදහසත් ඉතා නිවැරදියි. (ර)
භද්‍රානි Friday, 16 October 2015 09:38 AM
වැරදි කල අයට විතරක් නෙමේ, ඒ වැරදි වහන අයටත්, මේ චක්‍රය කැරකෙනවා. ඒක හොඳට සිහියේ තබා ගන්න. (ර)
භද්‍රානි Friday, 16 October 2015 10:09 AM
මිට වසර කීපයකට ප්‍රථම ලංකාවේ පහේ පනිතියේ ළමයත් දැනසිටි "ෆොන්සේකා මහත්මයට හා ශිරානි බණ්ඩාරනායක මහත්මියට කල ඒ දරුණු පලිගැනීම" ඒ සත්‍ය කරන්න හොඳයි. අපි ලිව්වම මේවා අසභ්‍ය තහනම් වචන. රජ පවුලකට හේත්තුවෙලා රජ ගෙදර වලන්, පිඟන් ටික හෝදලා බැල මෙහෙවරකමක් කරගෙන ඉතුරුවෙන මස් කට්ටක් සුප්පලා පෝෂ්‍ය ආහාරයක් ලැබුනා කියල සතුටු සන්තර්පණය වී, දීන මනසක් සහිත, නිවට ගති ඇති අය, රටක බුද්ධිමතුන්ගේ තෝතැන්නක් ලෙස සලකන මාධ්‍ය කඩයකට රිංග ගත්තාම,"එදා පළිගත්තා" කියන වචනයත් අසභ්‍ය වචනයක් වෙන එක අහන්නත් දෙයක්ද? (බ)
තිස්ස Friday, 16 October 2015 10:54 AM
ඔබ තුමා රටට මහඟු සේවයක් කල බව ඇත්ත තමා එත්... (ර)
සම්පත් Friday, 16 October 2015 05:10 AM
වැරද්දක් කළත් රට බේරගත්ත නායකයා..... එ්ක වෙනස් වෙන්නේ නෑ (බ)
ප්‍රසන්න Friday, 16 October 2015 05:26 AM
මොකද මේ ඇස්දෙක හොඳටම රතුවෙලා? අපි බලමුකෝ (නි)
ධර්ම ජයවික්‍රම Friday, 16 October 2015 05:27 AM
සම්පත්, "වැරැද්දක් කළත්" යැයි පවසමින් ඔබ තීන්දු දෙන්නේ ඇයි?රට බේරාගැනීම ගැන නොවෙයි ප්‍රශ්න කරන්නේ. ජනපති කොමිසම සාධාරණය ඉටුකරාවි. (නි)
ජයලත් Friday, 16 October 2015 05:35 AM
ඉටුකොට කලයුතු යුතුකම් ලෑබුණත් ලෝකෙන් ගෑරහුම් ඉවසන්නට පුලුවන්නම් නුඹයි දෑයේ පියා උතුම් (ම)
ලෙස්ලි ලෝව් මිලානෝ Friday, 16 October 2015 05:41 AM
මෙලොව ඕනෑම කෙනෙක් හොද දෙයක් කලොත් ප්‍රශංසා. ලැබෙනවා. වරදක් කලොත් දඩුවම් ලැබිය යුතුයි. ප්‍රශංසා වෙන් වැරැද්ද වහන්න බැහැ වගේම දඩුවමෙන් ප්‍රශංසාව වහන්නත් බැහැ. (ර)
පාටලී Friday, 16 October 2015 05:54 AM
මහින්ද චරිතය මේ රටේ කාටවත් සම කරන්න බැහැ. ඇති එකම බය මහින්ද මැතිදුන්ට රටේ ඇති කැමැත්තයි. (ර)
උපුල් Friday, 16 October 2015 06:13 AM
රජකම් කෙරුවත් කළකම් පලදේ. බලය තාවකාලිකයි (බ)
ධර්ම ජයවික්‍රම Friday, 16 October 2015 06:13 AM
පුද්ගල චරිතයක් තවත් පුද්ගල චරිතයකට සම කරන්නත්, සම වෙන්නෙත් නැහැ පාඨලී. හිටපු ජනාධිපතිතුමාට ඇති ජනතා කැමැත්ත ගැන නොවේ ප්‍රශ්නය. කාලය සියලුම සත්‍යය සහ අසත්‍යය හෙළි කරන තෙක් ඉවසා සිටිමු. (බ)
සිසිර Friday, 16 October 2015 06:17 AM
අපි බලා ඉන්නවා ඇරෙන්න වෙන මොනා කරන්නද.? (ර)
තිළිණ Friday, 16 October 2015 06:19 AM
රටට බිහි වූ වටිනා නායකයෙක්. (ර)
තේනුක Friday, 16 October 2015 06:19 AM
බලං ඉමු මොකද වෙන්නේ කියලා. (ර)
රුවන් Friday, 16 October 2015 12:22 PM
මම දන්න විදිහට මහින්ද ජනාධිපතිතුමා විතරයි රටත් සංවර්ධනය කරලා මිනිසුන්ගේ හිතුත් හොරාකෑවේ. ඒ නිසා වෙන්න ඇති අද එතුමා කොමිසන් ගානේ යන්නේ (නි)
අප්පුහාමි Friday, 16 October 2015 06:21 AM
පාටලී, කැමති හින්දා වෙන්නැති පැරදුනේ. (ර)
චානක Friday, 16 October 2015 06:45 AM
මොනවා වෙයිද දන්නේ නෑ (ම)
සසිිත් Friday, 16 October 2015 06:50 AM
මේක විහිළුවක් වෙලා වගේ මට පෙන්නේ කරන හැම දේම අසාර්ථක වෙනකොට මහින්දව අල්ලන් දගලනවා වගේ (ම)
ලුම්බිණි Friday, 16 October 2015 06:51 AM
තමා විසින්ම අමාරුවේ වැටුන හැටි. (ම)