යෝෂිත රාජපක්ෂට ඇප ඉල්ලීමේ පෙත්සම විභාගයට මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අදත් කළු ලෝගුව ඇඳ අලුත්කඩේ මහාධිකරණයට පැමිණියේය. යෝෂිතගේ සොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ද එහි පැමිණ සිටියේය.
සීඑස්එන් නාලිකාවේ වංචාවක් සම්බන්ධයෙන් යෝෂිත ඇතුළු එහි අධ්‍යක්ෂකවරු පස් දෙනෙකුගේ ඇප ඉල්ලීමේ පෙත්සම අද (29) මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා ඉදිරියේ මින් මද වේලාවකට පෙර විභාගයට ගැනිණි..





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මහින්දගේ කළු කෝට් එක වෙන්දේසියක දැම්මනම් , ලොකු ගානකට වෙන්දේසි වෙනවා, ඔය කඩේ යන අය ඉහලම ලන්සුවක් දීලා හරි ඕක ගන්නවා. (ර)
රට නිදහස් කර මෙතුමාට ලැබෙන හරසර. (ර)
මේ කට්ටිය නිසා කී දෙනෙක් දුක් වින්දද ? විඳිනවද ? වැරදි කරුවන්ට දඬුවම් දිය යුතුමයි නේද ? (ම)
අප්පච්චි කොහොම වෙතත් පුතා නම් හොර පෙරකදෝරුව බව මුළු සිරිලන්කාවම දන්නවා (කෞ)
රජකම් කලත් කළ කම් පලදේ ......... මේ ඔබට වගේ දුක මටද දැනේ ..... ගිය වාරේ නුබේ ..මේ වාරේ මගේ ... (ම)
මේ ප්‍රතිචාර දැක්කාම තේරෙනවා ලංකාවේ බහුතරය බුද්ධිමත් මිනිසුන් බව .(ම)
කළු කියන්නේ හොඳ පාටක් නොවෙයි (අ)
එන පාට හොඳ නෑ වගේ (අ)
කළු ලෝගුව ඇඳපු පෙදරේරුවෙක් වගේනේ ඉස්සර බලය තියනකොට වැඩ කළේ. යුද්ධය දිනන්න දේශපාලන නායකත්වය දුන් නිසා මමත් 2010 දී ඔබතුමාට ඡන්දය දීල කළගුණ දැක්වුවා. කළගුණ නොදත් ඔබතුමා හොරකම් කළා මහජන මුදල් (නි)
තමන්ගේ පුතුන්ට වගේම තමන්ගේ ඥාති හිතවතුන්ටත් මහින්ද රාජපක්ෂගේ දේපල සහ රජයේ දේපල යනු දෙකක් බව කියලා දුන්නනම් පාඩුවේ ගෙදරට වෙලා ඉන්න තිබුනා (බ)
මම දැනුයි වීඩියෝ එක දැක්කෙ. (ර)
හිතුවේ නෑ කවදාවත් මෙහෙම වෙයි කියලා... එකයි උනේ... (ර)
මේවට කොහෙන් හිනා වෙන්නද මන්ද. (බ)
මේ ගමන් වලට පුද්ගලික වාහන භාවිත කළ යුතුයි. රජයේ මුදල් හා නිලදාරීන් පාවිච්චිය වහාම නවත්වන්න. (බ)
හිරුනිකාට අදාල නැද්ද කෝ යහපාලනය (කෞ)
උසාවියට කළු ලෝගුව අලුත් දෙයක්ද.? (ර)
සුදු ජම්පරයටත් වැඩි ඇත නෑ වගේ. කල කල දේ පල පල දේ. ජෙනරාල් ෆොන්සේකාට ජම්පරය අන්දනකොට ඔහොම හිතෙන්න නැතුව ඇති. (ම)
යහපත් දේ කියාදී දරුවන් නිවැරදි මාර්ගයට යොමු කලානම් මෙතුමාට අද මේ වගේ තැන්වල රස්තියාදු වෙන්න සිද්ද වෙන්නේ නැහැ ?????? (ම)
කළු ලෝගුව ඇඳන් එන එක සාමාන්‍ය දෙයක් (බ)
මේවා තනිකරම පුද්ගලික තරහ පිරිමහිනවා (ම)
කල වැරදි වහගන්න කලු ලෝගුවකින් නොහැකිබව අපි සිහි තබා ගත යුතුය (ම)
පුතාල දෙන්නම මොන පෙරකදෝරුවෝද? (බ)
දරුවන් නොමැති අය හමුදාවට ළමයි දුන්නේ නැනේ . ඒ අය ගහපු ගිවිසුම් මතකද ? (බ)
රට නිදහස් කර සාමය ගෙනදුන් වරදට ඔබ තුමාට ලැබෙන කරදර (අ)
මෙහෙම පුතුන් හදපු නිසා වෙන්න ඇති "ආඩමබරකාර තාත්තා මමයි" කියල කිවුවේ. (බ)
කෝ කළු ලෝගුව. රතුපාට සාටකය විතරයි තියෙන්නේ (බ)
දුමින්ද, ඉවසන්නට පුලුවන්නම් , නුබයි මගී පුතා උතුම් !!! පුදුම දරා ගැනීමේ ශක්තියක් තියන නායකයෙක් ඔබ තුමාට සියලු දෙවිවරුන්ගේ පිහිට ලැබීවා.! (ර)
ඉදිරයට ඔබ තුමාටත් යන්න වෙයිද දන්නේ නෑ.(හේ)
පැරණි කෝට් කළු කෝට් පෙට්ටගමින් එළියට ගන්නේ පවුලේ කටයුතු කරනවිට. මේකත් ඒ වාගේ. මගේ ජීවිතේට මහින්ද කළු කෝට් දාලා ඉන්නවා දැක්කේ මේ සිද්ධියේදී පමණයි (නි)
ඉටුකර තම සතු යුතුකම්... ලැබුවත් ලෝකෙන් ගැරහුම්... (ර)
සුනිල්, ඔබ රටේ වෙන දේවල් ගැන දැනුවත් මදි වගේ. මේ උසාවි යන්නේ රට නිදහස් කල නිසා නොවේ. එතුමාගේ මද්දුම පුත් යෝෂිත මහතා සි .එස් . එන් නමින් රූපවාහිනී නාලිකාවක් පවත්වාගෙන ගොස් එම කටයුතු සදහා යෙදවූ රුපියල් මිලියන 233 ක් සොයා ගත්තේ කොහොමද කියල කියා ගන්න බැරුව ඉන්න නිසා.(අ)
තීන්දුව දෙන්නේ වෙන කවුරුත් නොවේ ජනතාව. වෙලාව ආ පසු නියම පිළිතුරු දෙන්නට ජනතාව ඇගිලි ගනිමින් ඉන්නේ. යහපාලනය පාලු ගෙයි වලන් බිදිමින් මේ යන්නේ තමන්ගේ විනාශය දෙසට බව ඔවුන් නොදැනීම දේශපාලන ස්වරූපයයි. "ලිප ගිනි මැලවෙන තෙක් දිය සැලියේ කකුළුවා සැපයක් මැයි දිය කෙලියේ" (අ)
ඇන්ඩරෝ මහත්තය නා ගෙන පේ වෙලා ටිකක් රෑවෙලා එන්න ජම්පරේ අන්දන්න..(අ)
ළමුන් හදපු විදියට, රටත් හැදුව.(අ)
වැරදි වැඩ කලානම් දඩුවම් විදිය යුතුයි. මහින්ද වැරදි කරුවන්ට ඇමතිකම් දී වාසි ලබා ගත්තා. එම ක්‍රමය වෙනස් කල යුතුයි. ඉදිරියේදී දේශපාලකයන්ට මෙයින් පාඩම් ඉගෙන ගත යුතුයි. එනම් වැරදි කළොත් කවද හරි දඩුවම් ලැබේවි (අ)
තාත්තයි පුතයි දෙන්නම කළු කෝට් අඳිති. රටේ ජනයාව අන්දති. පසු කලෙකදී විපාක විඳිති (නි)
රට බේරාගත් නුඹට සදා අපි ණයගැතියි. (නි)
පුතුන් නිදහස් කරගැනීමට ගන්නා උත්සාහයක තරම බලන්නකෝ (නි)
ඔබ තුමා නිර්දොසි. දෙවිවරු ඔබ සමග ඉන්නවා. (ර)
හාමුදුරුවරු නම් අධිකරණයේ ඉන්න එක අනුමත කරන්න බැහැ. එහෙමනම් වෙලේ සුදාගේ නඩුවට හාමුදුරුවෝ අවේ නැත්තේ ඇයි?(කෞ)
චන්දන, එතකොට දැන් ආණ්ඩුව තනතුරු දෙන්නේ නිවැරදි අයටද? (ර)
පිය සෙනෙහස කියන්න මේකට තමයි. (ර)
මේ රටේ දෙසපලකයන්ට මෙය පාඩමක් වේවා (ම)
රාජිතට මේ නිතිය වලංගු නැද්ද (ම)