මිහින්තලේ ආරාධනා ගල පාමුලදී නවසිලන්ත කතක් වැසිකිළියක් තුළට ඇදගෙන ගොස් අතවර කරන්නට තැත්කළ පිරිසක් පොලිස්පති එන්.කේ.ඉලංගකොන් මහතාගේ අනින් අත් අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ අරඹා ඇත. එම කාන්තාවගේ සැමියා ආරාධනා ගලෙහි නැගි සිටියදි බිරිඳගේ කෑ ගැසීම අසා පහලට බැස ඇතැයිද අවට සිටි පිරිස ඇය සල්ලාල ග‍්‍රහණයෙන් මුදාගෙන ඇතැයිද අද රෑ බෝවූ පසුවද ඔවුන් දෙදෙනා මිහින්තලේ පන්සලේ සිටි බවද විහාරවාසී වලහා හැංගුන වැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැඩි දඩුවම් දිය යුතුයි.
මේවගේ අයව උපන් ඇදුම පිටින් නගරවල යවන්න ඕන.
කාන්තා අපයෝජන වලට වහා ක්‍රියාත්මක වන ලෙස දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි
කැතයි
ලංකාවම ඉවරයි
මිහින්තලේ හැමෝම ඔය වගේ නෙමෙයි. එහෙම තනි පුද්ගලයකු කරපු වැරැද්දට මුලු ගමටම බනින එක වැරදියි නේද?
වැරදි වැඩ කරන පිරිසක්...
මේ තත්ත්වයට මොකක්ද කරන්න තියෙන්නේ?