අධිකරණය යුක්තිය පසිඳලන අයුරු දැක බලා ගැනීමට වැල්ලවායේ සිට කොළඹ මහාධිකරණයට පැමිණි පාසල් සිසු පිරිසකට සංග්‍රහයක් කිරීමට මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා කටයුතු කළේය.

වැල්ලවාය මල්අත්තාවල ජාතික පාසලේ උසස් පෙළ සිසු පිරිසක් එසේ අධිකරණ කටයුතු සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පැමිණ සිටියහ.