
(ඩී.ජී.සුගතපාල)
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ කුලිගොඩ වලව්වත්ත පදිංචි 32හැවිරිදි ධිිවරයෙකි.
ඔහු ඇතුලු ධිවරයින් හය දෙනෙකු ඉකුත් 12වනදින තරුෂි 07 යාත්‍රාවෙන් මුහුදු ගොස් ඇති අතර ඔහුගේ ඥාතියෙකු අද(19) වරාය පොලිසියට පැමිණ ඔහු මියගොස් ඇති බවට පැමිණිල්ලක් සටහන් කර ඇත.
පොලිසිය පැවසුවේ යාත්‍රාව මේ වනවිට මුහුදු සැතපුම් 261ක් දුර ඇත මුහුදේ තිබෙන අතර මළ සිරුර රැගෙන ගොඩබිම බලා යාත්‍රාකරමින් සිටින බවයි.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
309
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුදට වැටී ධීවරයෙක් මරුට