ලයිලා දැල් ඇතුළු නිතිවිරෝධි වෙරළ ආම්පන්න වලින් මසුන් මැරිමට  ඉඩ නොදෙන්නැයි  ඉල්ලමින්  ධීවරයෝ දහස් ගණනක් කොළඹ නව නගර ශාලාව අසල උද්ඝෝෂණයක්  ඇරඹුහ.

උද්ඝෝෂකයෝ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් ඇරඹීමත් සමග මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ.

0-02-06-07949790516611620a2f6c8e8d3ab1e956fb2ddc6167f90cbe6eae4a8ff67684_full 0-02-06-62ee9e84d3d12cac654df110a4814d01c4bb8f6db7274a32a9b735d01b5ce389_full 0-02-06-316bef382a912b2482a08e32cff2eee462110119fcb1a16047d49464cf60f97e_full 0-02-06-465bf6a4f4dc741b481c2e1a61d2f6dd6f9b9c28bce11f413ffd2b93d359cdb5_full 0-02-06-98579934e22f22c041a6627cc61e8b490c5e5779d3d540ba0b64d8cd3b8f40b3_full