ශ්‍රී ලංකාවේ මුහුදු ප්‍රදේශයේ පවත්නා රළු ස්වභාවය හා සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එහෙත් සුළි සුළං තත්ත්වයක් ඇති නොවන බව ද සුළි සුළං ඇතිවෙතියි ඉන්දියාවෙන් කරන ලදැයි කියන අනතුරු ඇඟවීමක් ගැන ඇතමුන් විමසතත් එවැනි අනතුරැ ඇඟවීමක් නැතැයි ද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධිනී කරුණාපාල මහත්මිය කීවාය. අද දිනයේ වැසි සහති කාලගුණ තත්ත්වයේ යම් අඩුවීමක් බලාපොරොත්තු වුව ද දිවයින ආශ්‍රිත වායුගෝලයේ ඇති කැළඹිලි ස්වභාවය හේතුවෙන් තවදුරටත් වැසි ඇතිවිය හැකි බව ද ඇය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටටත් රටවෑසි සියලු දෙනාටත් සිය ආගම් වලට අනුව ආරක්ශාවත් රෑකවරනයත් ලෑබේවා! (ස)
අද දිනයේ වැසි සහති කාලගුණ තත්ත්වයේ යම් අඩුවීමක් බලාපොරොත්තු වුව ද දිවයින ආශ්‍රිත වායුගෝලයේ ඇති කැළඹිලි ස්වභාවය හේතුවෙන් තවදුරටත් වැසි ඇතිවිය හැකි බව ද ඇය පවසයි. මේ වගේ කතා පොඩි ළමයෙකුට වුනත් කියන්න පුළුවන්. වෙන්න පුළුවන්, එත් විය නොහැක.(නදී)
ඇත්ත මොහොමඩ්, එන්නකෝ කුවේට් පැත්තේ රවුමක් ගහලා යන්න...මහ මුහුද සැරයි වියදමත් සැරයි ඒ හින්ද අපිට යන්නම වෙනවා.. (නි)