යුරෝපා රටවලට අද සූර්යග්රහණයක් වසර 27 කට පසු යුරෝපා රටවල වැසියන් මිලියන 15 කට අද (12) සවස පූර්ණ සූර්යග්රහණයක් දකින්න ලැබේ. සූර්යග්රහණය ආරම්භ වනු ඇත්තේ ග්රීන්විච් සම්මත වේලාවෙන් සවස 15:34 ටය... 2 hours ago
Y සරත් බන්ඩාර · 1 hour ago මුහුදට දොස්කියල වෙඩක් නේ දකුණේ මිනි වළලන්නේ වැල්ලේ. ගෙවල් හදන්නේ වැල්ලේ. (ස) Reply 0
Y සුජීව පද්මකුමාර · 1 hour ago සරත්, මුහුද අයිනේ ඉන්න අය තව තව දේවල් වැල්ලේ කරනවා. ඒවා හැමදෙයක්ම සහිත ලුණු අර සුද්දා විදපු ගලේ සිදුරෙන් උඩරටටත් පටවනවා. (නි) Reply 0
Y කුමාර · 1 hour ago කවින්ද,ඔයා නොදන්නවා උනාට ඔතන හොඳ බැම්මක් තිබුන. මුහුද සැර වෙනකොට බැමි ඔරොත්තු දෙන්නේ නැහැ.(අ) Reply 0
Y ප්‍රදීප් · 1 hour ago මැරුණට පස්සේ මළකඳට කුමක් වුවත් කම් නැත. ජීවත්වෙලා ඉන්නකොට කාටවත් කරදරයක් නැතුව ඉන්න එක තමා වටින්නේ. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුණාට මුහුදට වුණත් පොඩ්ඩක් හිතන්න තිබුණා (නි)
මුහුදට දොස්කියල වෙඩක් නේ දකුණේ මිනි වළලන්නේ වැල්ලේ. ගෙවල් හදන්නේ වැල්ලේ. (ස)
කවුද මේවාට වගකිවයුත්තෝ? දෙපා සතාම තමයි (නි)
සරත්, මුහුද අයිනේ ඉන්න අය තව තව දේවල් වැල්ලේ කරනවා. ඒවා හැමදෙයක්ම සහිත ලුණු අර සුද්දා විදපු ගලේ සිදුරෙන් උඩරටටත් පටවනවා. (නි)
බැම්මක් නැතුව ඔහොම තිබ්බම ඔහොම වෙන එක අහන්න දෙයක්ද? මෝඩකම ! (ස)
කවින්ද,ඔයා නොදන්නවා උනාට ඔතන හොඳ බැම්මක් තිබුන. මුහුද සැර වෙනකොට බැමි ඔරොත්තු දෙන්නේ නැහැ.(අ)
මැරුණට පස්සේ මළකඳට කුමක් වුවත් කම් නැත. ජීවත්වෙලා ඉන්නකොට කාටවත් කරදරයක් නැතුව ඉන්න එක තමා වටින්නේ. (නි)
මේ සොබාදහමයි. නමුත් මිනිසාට එය වෙනස් කළ හැක (නි)