ශ්රී ලාංකිකයෝ දෙසිය දෙනෙකු රැගත් නීති විරෝධී සංක්‍රමිණික යාත්‍රාවක් ඉන්දුනීසියාව හා ඕස්ට්‍රේලියාව අතර මුහුදු සීමාවේදී අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් ලාංකිකයින් 75 දෙනකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. යාත්‍රාව කුමන රටක සිට පැමිණ ඇත්දැයි මෙතෙක් තහවුරු වී නැත. යාත්‍රාවේ සිටින දිවි ගලවාගත් ලාංකිකයින් පිරිස බේරා ගැනීම සඳහා ඔස්ට්‍රේලියා හා ඉන්දුනීසියා නාවික හමුදා යාත්‍රා අද පස්වරුවේ අනතුර සිදුවූ මුහුදු සීමාව වෙත යාත්‍රා කරමින් සිටියේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට හොඳනම් ඇයි මිනිස්සු රට යන්නේ ?
සමන්,ඔබ හරි
හොර මුහුදු ගමන් තැරව්කරුවන් මගින් පිටරට යාමට දේපල වාගේම තම ජිවිතයත් උකස් කර ඩොලර් වන්දනා ගමනේ යන අහිංසකයින් ගේ ඉරණම මේකද ?
ඕකත් අපේ ඇමතිතුමෙක්ගේ වැඩක්ද දන්නේ නෑ
දැන් ජීවත් වෙන්න තියෙන අවදානම අනුව ඔය වගේ අවදානමක් ගන්න එක සුලු වැඩක්නේ
ඔකේ හිටියේ සිංහලයෝ නම් දුකක් දැනෙනවා , ටැමිල් නම් ඒත් දුකක් , නමුත් කොටි හිතවාදීන් නම් ඔහොම වෙලා මදි , තම්බිලා නම් ඉන්ට විදිහක් කොහෙත්ම නැහැ. 100% සුවර්.මොකෝ උන්ට ඕනේ ලංකාව ... මම ගෙස්ට් කරනවා 75 න 70 වක් සිංහල වෙන්ට ඇති. අනෙක ඔය ගමන සෙට් කරන්ට අත්තේ නම් සුවර් තම්බි කෙනෙක්...
රොන් ඔයා කොහෙමෙද මේක බොරුවක් කියන්නේ. ???
අනේ ඉතිං ජීවිත 75 ක් කියන්නෙ සුළු පටු ගානක්ද??
සිංහලයෝ නෙමෙයි අසා, ඔයා වගේ බුද්ධිය නැති මිනිස්සු
ඔය යන්නේ කට්ටිය.. මේ පාර වැඩියෙන් ගෙවන්න ඇති.. නැත්නම් කොහොමද 200 දෙනෙක් යන්නෙ.. අපරාදෙ ජීවිත..
තමන් ඉගෙන ගත්තු දේට ගැලපෙන රස්සාවක් නැති උනම ඕනම කෙනෙක් ඔය වගෙ තීරණයකට එලබෙනව.. එහෙම නැතුව මේ මිනිස්සු ඉර ,හද අල්ලන්න රට පනිනව නෙවෙයි නෙ..... අද රුපියල් 40000 ගන්න කෙනෙකුට උනත් පවුලක් නඩත්තු කරන්නෙ පුලුවන්ද?? මිනිස්සු මෙහෙම රට ගියේ ඇයි කියන එකටයි හේතු හොයන්නේ ඕනි???
ඇයි මෙ කට්ටිය සල්ලි නිසා අවදානමි ගමන් යන්නෙ
සිංහලයා හරි
මෙතනින්වත් මේ ජාවාරම නවතීවිද?
සිංහලයා කියන්නේ ඇත්ත
ඔහොම මැරුනත් සැපයි...මේ තියෙන තත්වේ හැටියට....
මෙච්චර රත්තරං වටින රටක් දාල ගිහි කර ගත්ත විනාශයක තරම..මේ රට මොනතරම් හොද රටක්ද කියල තේරෙන්න කටුනායකින් උඩට ගිහින් බලන්න ඕන..
මනුස්සකම යටපත් කරගෙන ජාතිකත්වය මතු උනාම එතන ඉන්නේ අමනුස්ස දෙශප්‍රේමියෝ ටිකක්. ඕස්ට්‍රේලියානු සහ ඉන්දුනීසියානු රජයන් මේ මිනිස්සු මොන රටේද, මුන් ආවේ අපේ රටට හොරෙන් පනින්න නේද කියන කාරණා නොසලකා වටිනා මිනිස් ජීවිත බේරගන්න තමන්ගේ රටේ ධනය, ශ්‍රමය, වගේම තමන්ගේ රටවැසියන්ගේ (හමුදා සෙබළුන්) ජීවිත යම් ප්‍රමාණයකට හරි අවදානමට ලක් කරනවා. අපේ රටේ ඉතුරු වෙලා ඉන්න අර වගේ අමනුස්ස දේශප්‍රේමියෝ ටික "හොඳ වැඩේ" කිය කිය අමනුස්සකම ප්‍රදර්ශනය කරනවා.
ශ්රී ලාංකිකයන් ඔය ගමන් යන්නේ සල්ලි නිසා තමයි.ජීවිත්වන්න ලාංකිකයින්ට වෙන ක්‍රමයක් නැති නිසා තමයි ඕස්ට්‍රේලියාව/යුරෝපා රටකට ඔය යන්නේ.
අසා, ඕකට කියන්නේ දිට්ට ධම්ම වේදනීය කර්ම කියලා
ඔහොම ගිහිල්ල පස්සෙ ලංකාවට විරැද්ධව කොටින්ට කඩේ යන එක තමා මේගොල්ල කරන්නෙ...
100% සමන් එක්ක එකගයි
මහත්තයෝ ලංකාවේ අය කියලා කියන්නේ කොහොමද හරියටම?
ශ්රී ලංකාව මුහුණදුන් ලොකුම මුහුදු අනතුර, ඇත්තටම හරි කණගාටුයි..
සල්ලි තමයි ජිවිතේ
පාවුණ ජීවිත
මේ වගේ අවදානම් තීරණවලට යන්නේ ඇයි හිතා ගන්න බැහැ අපේ අය ගැන...
යන්න ඉන්න කට්ටියට හොද පාඩමක්...
ඔයවගේ දුප්පත් මිනිස්සු ගෙවල් ඉඩම් උගස් තියල විකුණලා ඔයවගේ බෝට්ටු නැව් වලින් පිට රටවලට යන්නේ ඒ මිනිස්සුන්ටත් දියුනුවෙන්න තියන ආසාව නිසා.මියගිය සියලුදෙනාට මාගේ කණගාටුව...
මැරෙන තරමට අපිට සැනසීමයි
සල්ලි දීල දිවිනසා ගන්නවා කියන්නේ මේ වගේ අයට තමයි
ඔක්කොම යන එනයි ඇත්තේ..සිංහලයෝ ..ඔහේලට අන්තිමට ඉන්ට වෙන්නේ වෙනත් රටක දෙවෙනි පුරවැසියො වෙලා ...මෝඩයෝ
සමන් ඔබ හරියටම හරි ...
අනේ මෙහෙම හරි ගිහිල්ල ජීවිතේ බේරගන්න තියනවා නම් ලොකු දෙයක්...
මේ පුවතට හොද ප්‍රචාරයක් දෙන්න ඕන.. අවදානම් ගමන් යන්න ඉන්න කට්ටියට දෙපාරක් හිතන්න...
අයියෝ සල්ලි
තමන්ගෙ ඡිවිතේ සාර්ථක කරගන්නනෙ මෙහෙම අවදානම් ගමන් යන්නෙ. පව් මනූස්ස ඡිවිත
පුද්ගලයන් මියයෑම ගැන දුකයි. ඒත් ඔතන LTTE ආධාරකරුවන් හිටිය නම්, ඕස්ට්‍රේලියාවට ඇවිත් ඩයස්පෝරාවට එකතු වෙලා ලංකාවට පලු පැලෙන්න ගහවි
සමන් ඔබ හරියටම හරි ...
මේක බොරුවක්
අනේ මිනිස්සුනේ ඇයි මෙතරම් සාරධර්ම වලින් පිරිහෙන්නේ? ඕකට කියන්නේ දිට්ට ධම්ම වේදනීය කර්ම කියලා