
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුව කොරලවැල්ල ශ්‍රමදාන මාවතේ මුහුදේ පාවෙමින් තිබු යම්කිසි උපකරණයක කොටසක් ප්‍රදේශවාසීන්ගෙන් සහයෙන් ගොඩබිමට ගත් බව මොරටුව පොලිසිය කියයි.
වෘත්තාකාර හැඩයෙන් යුත් එම උපකරණයේ මැද කුඩා සර්කිට් එකක් දක්නට ලැබෙන අතර ජංගම දුරකථන හා සමාන කුඩා සූර්ය පැනල හතරක් දක්නට ලැබෙන බව පොලිසිය සඳහන් කරයි.
කිසියම් උපකරණයකට සවිකර තිබී ගැලවී යාමෙන් අනතුරුව මුහුදේ පාවෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය බොහෝ විට තරංග උස සහ කාල පරිච්ඡේද නිරීක්ෂණය, මුහුදු මතුපිට උෂ්ණත්වය පටිගත කිරීම, කාලගුණ දත්ත රැස් කිරීම (සුළඟ, පීඩනය, ආර්ද්‍රතාවය), සාගර ධාරා නිරීක්ෂණය, සුනාමි හෝ කුණාටු රළ අනතුරු ඇඟවීමේ පද්ධති සඳහා උපකරණයක් ලෙස භාවිතා කළ හැකිය.
මේ අර අහවලා යවපු සැටලයිට් එකේ කොටසක්ද ?
කළා යන්ත්‍රයක් වත්ද ?
ඕක චිචිගේ චන්ද්‍රිකාව නොවේ. ඒක අර ඇමරිකා බෝම්බ හෙලන B1 යානාව වගේ අධි තාක්ෂණයෙන් යුත් එකක් නිසා කාටවත් මොන විදිහකටවත් හොයාගන්න බැහැ. අඩුම තරමේ චිචීවත් දන්නේ නැහැ ඒක තියෙන්නේ මොන සක්වලේද කියලා, ඕක ඔත්තු බැලීම සඳහා අධිරාජ්‍යවාදීන් විසින් එවපු ප්‍රාථමික උපකරණයක්... ඕක චිචීට පෙන්නුවා නම් නිෂ්ක්‍රීය කරලා දේවි...
මේ Fishing Satellite buoy . ගූගල් එකේ සර්ච් කරලා බලන්න.