මූදු ගොස් චණ්ඩ මාරුතයට හසුවී මිය ගිය ධීවරයන්ගේ ගණන අද සවස හය වන විට 24 දක්වා ඉහළ ගියේය.

කොළඹින් අට දෙනකු ද, කළුතරින් හතර දෙනකු ද, ගාල්ලෙන් 12 දෙනකු ද මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ නිලධරයෝ කියති.

අතුරුදන් වූ ගණන 22කි.

ධීවර යාත්‍රා 30ක් පමණ ගොඩට නොපැමිණි බවත්, යාත්‍ර 14ක සුන්බුන් සොයාගෙන ඇති බයත් රජය කියයි.