
( බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
මුහුණු පොත ඔස්සේ සංවිධානය කළ මත්ද්‍රව්‍ය සාදයක් වටලා පෞද්ගලික විශ්ව විද්‍යාලයේ සිසුන් දස දෙනෙකු ඇතුළු 26 දෙනකු පානදුර මහබෙල්ලන නිවාඩු නිකේතනයක් තුළදී අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාර තරුණයන් 16 කු සන්තකයේ තිබී ගංජා සහ හෑශ් මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා විට සියලුම සැකකරුවන් දැඩි මත් ගතියෙන් පසුවූ බව පොලිසිය සඳහන් කරයි.
මහබෙල්ලන තොටුපොල පාරේ නිවාඩු නිකේතනයකට පැමිණි පිරිසක් ඝෝෂාකාරී සංගීතය මධ්‍යයේ කෑ කෝ ගසිමින් හැසිරීම පීඩා ගෙන දෙන්නක් බව පවසමින් අද අලුයම 1.30 ට පමණ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලක් අළුබෝමුල්ල පොලිසිය වෙත යොමු කිරීමෙන් අනතුරුව මෙම වැටලීම සිදු කර තිබේ.

2025 දෙසැම්බර් මස 18
144
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුණු පොතේ සාදයක් වටලා 26 ක් අත්අඩංගුවට