(නිමල කොඩිතුවක්කු)
අග්‍රාමාත්‍ය කාර්යාලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ කරගෙන go fund me ව්‍යාපෘතිය නමින් මුහුණු පොතේ ගෙන යන ප්‍රචාරක වැඩසටහන සහ රැකියා ලබාදෙන බව පවසා වංචනිකයින් විසින් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව එම කාර්යාලය අවධාරණය කරයි.
මේ සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් 011 2575 317 / 8 යන දුරකථන අංකයට හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට දැනුම් දෙන ලෙස අග්‍රමාත්‍ය කාර්යාලය ඉල්ලීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd