යෞවන කටයුතු හා කුසලතා සංවර්ධන අමාත්‍යංශය යටතේ පිහිටැවුණු වෘත්තිය තාක්ෂණ විශ්ව විද්‍යාලයයේ ප‍්‍රථම උපකුලපති ලෙස විද්‍යාජෝති මහාචාර්ය දයාන්ත විජයසේකර පත් කරනු ලැබ සිටියි. තෘතිය හා වෘත්තිය අධ්‍යාපන කොමිසමේ සභාපති වන මහාචාර්ය විජයසේකර විවෘත සරසවියේත් මොරටු සරසවියේත් වසර 15ක්ම උපකුලපති විය. නව සරසවියේ උපාධිය දක්වා පාඨමාලා හැදෑරිය හැකියි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට මගේ සිභ පැතුම්
මහත්මයාණනි අපේ සුභපැතුම්