IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මිහිකා හොරෙන් විවාහ වෙලා

20160503Mihika-2ඉන්දියානු ටෙලිනාට්‍ය කතාවක් වන "යේ හේ මොහත්බතීන්" නොහොත් ලංකාවේ විකාශයන වන "මේ ආදරයයි" ඉන්දියානු කතාමාලාවේ ප්‍රධාන චරිතයක් වන මිහිකා වර්මා විවාහ වී තිබේ. ඇයගේ විවාහය ඉතා සීමිත පිරිසකගේ සහභාගී වීමෙන් පවත්වා ඇති අතර, එය ඉතාමත් රහසක්ව පැවැති බව සඳහන් වෙයි. නමුත් මෙය බොහෝදෙනා දැනගනු ලබන්නේ ඇයගේ මිතුරියක විසින් ඔවුන්ට සුභපතා එක් ඡායාරූපයක් ෆේස්බුක් සඳහා එක්කර තිබේ.

ඇයගේ විවාහය පිළිබඳව කිසිදු වැඩිදුර තොරතුරක් වාර්තා නොවේ. ඇය විවාහ වූ පුද්ගලයා ඉන්දියාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ලෙස පමණක් සඳහන් වෙයි.  


20160503Mihika-1



අදහස් (0)

මිහිකා හොරෙන් විවාහ වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site