
(ඩී කංකානම්ගේ )
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනා ගමන කටයුතු අඩාළ වී ඇත.
මීට අමතරව මුලටියන කඹුරු පිටිය ප්‍රධාන මාර්ගයේ දිද්දිනිපොත 19 කණු ව අසල මාර්ගය හා මාකඳුර නගරයද ජලයෙන් යට වීම නිසා ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත.
මේ නිසා දිද්දිනිපොත රෝපුයිරය බැරගම කන්දපාර හරහා වාහන ධාවන කටයුතු සිදුකෙරේ
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ වැස්සෙන් හක්මන යටවෙයි
Ranasinghe Saturday, 28 September 2024 08:37 AM
හොඳ වැඩේ ජේවීපී බයියන්ට... දැන් බෝට්ටු පදින්න..