අනුරාධපුරයට පෙරදින රාත්‍රියේ සිට ඇද හැලුනු මහ වැසි සමග තලාව, තඹුත්තේගම අතර දුම්රිය පාර වැසි ජලයෙන් යටවීම නිසා උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමනය ඇන හිට ඇත.
මල්වතු ඔය පිටාර ගැලීම නිසා දුම්රිය කිහිපයක් පිටත්වී නතර වී තිබේ.
මනම්පිටිය දුම්රිය මාර්ගයද ගංවතුරින් යට විය. නැගෙනහිර දුම්රිය මාර්ගයේ ගල්ඔය දුම්රිය ස්ථානය ද ජලයෙන් යටවී ඇති අතර එම මාර්ගයේද දුම්රිය ගමනා ගමනය සම්පූර්ණයෙන්ම නතර වී ඇත.
කුඩා බෙල්ලන් කඩවල දුම්රිය මාර්ගය යටවී තිබු අයුරු.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ එපා වෙනවා.දුම්රිය මාර්ගත් වැහුනා කියන්නේ ජනතාව අසරණයි.(හේ)