මැස්සකු සහිත පරාටා රොටි පාර්සලයක් සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවිකාවකට අලෙවි කළ එහි ආපනශාලා හිමිකරුට මාලිගාකන්ද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ජී.එල්. ප‍්‍රියන්ත මහතා රුපියල් 2000ක දඩයක් ද මාසයක සිරදඬුවමක් ද නියම කැර එය වසර පහකට අත් හිටැවීය. මෙලෙස දඬුවම් නියම වුයේ සෙල්ලයියා ජනකරාජ්ටය.
1
කුලී ගෙවල් අලුත් පනතින් ගෙහිමියන්ට පදිංචිකරුවන්ට වෙන්න පුළුවන් දේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd