මහාධිකරණ තීන්දුවෙන් පසුව සරත් ෆොන්සේකා හිරගෙදරට රැගෙන යාමට බාධා ඇති විය.
උසාවිය අවට රැස්ව සිටි පිරිස කෑකෝ ගසන්නට වූහ. ඔහු රැගෙන යාමට ඉඩනොදී පිරිසක් අවහිර කළහ. ඉන්පසුව පොලිසිය හා බන්ධනාගාර නිලධරයෝ ඔහු නීතිපති දෙපාර්තමේන්තුව පැත්තට ගෙන ගියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි සැමදා ඔබ සමගයි
ජෙනරාල් හොදයි. ජෙනරාලගෙ වැඩත් හොදයි. හැබැයි දේශපාලනේ කරන්න ආපු ජෙනරාල් ඉක්මනට රජවෙන්න කල්පනා නොකර හිටියනම් ක්ෂේත්‍රෙය් තව කාලයක් හිටියාම රජ වෙන්නත් තිබුණා. මේවට වග කියන්න ඕන ජේවීපී එකයි, යූඑන්පී එකයි.
චිරන් ජයතු ජෙනරල්
ජෙනරාල්ට බුදුසරණයි...
ශ්රී ලාංකික පුරවැසියකු වීමගැන දුක් වෙනවා.
සත්‍ය ජයගනී. අපි ඔබ සමගයි
සත්‍ය කවදා හෝ ජයගනී.
ජේවීපී එකට සාප වේවා.
කට නිසා නසී...
අපි ඔබ සමගයි
ඔබ තවත් ශක්තිමත් විය යුතුයි.
ජනපති සමාව නියතයි.
ජෙනරාල්ට ජයවේවා..
අපි සැමදා ඔබ සමගයි
බලමුකො....
ඔබතුමා හැමදාමත් අපිට වීරයෙක්...
අනුමත කරන්න පුලුවන් දෙවල් නෙවෙයි. දේශපාලන බලය තියන අය කරන දේවල් වල ප්‍රතිපල.
ඔබ ඊළග ජනපති වෙනබව මට විස්වාසයි
"යුධ රජුනේ" දීරිමත් වේවා!දීඝායු! යුධරජු එනතුරු අපි නිහඩ ඉවසීමෙන් ජීවත්වෙමි. අමතකර,තනිකර නොයමී!අවයව පුදාය අපි උපන් මවට සේවය කලේ. "අපි ලක් මව්ගේ අර්ථික ඝාතකයෝ නොවෙමු"
ලංකාවේ කියල කියන්නත් ලැජ්ජයි
අපි සැමදා ඔබ සමගයි....
අපි ඔබ සමගයි
මේකට වග කියන්න ඕන යූඇන්පී එකයි ජේවීපී එකයි...
කාටත් සුබ අනාගතයක් වේවි
සත්‍යය කවදා හෝ දිනනු ඇති
සපා කෑ බල්ලාව සපා කෑමකි.
හෘද සාක්ෂීය මරා දැමු , රට බේරාගන්නට දිවිපරදුවට තැබු ජෙනරාල් සිරගත කිරිමෙන් පලක් නොවේ.
වීරවරයාණෙනි අපි ඔබ සමගයි
ඇත්ත ඉක්මණින් එලියට එයි
ජීවිතය කෙටියි ඔබ ජයගනු නියතයි
අපේ ජනරාල්ට ජය වේවා
ජාතියේ වීරයාට ජයවේවා
ඔබ සැමදා අප අතරෙයි විරුවාණෙනි.
හදවත කම්පා කරන ආරංචියක්. ඔබතුමා ඉක්මන් වුණා වැඩි. තව අවුරුදු 5 කින් පටන් ගත්තනම්....
අපේ ජනරාල්ට ජය වේවා හෘද සාක්ෂීය මරා දැමු , රට බේරාගන්නට දිවිපරදුවට තැබු ජෙනරාල් සිරගත කිරිමෙන් පලක් නොවේ. අපි ඔබ සමගයි
අපි ඔබ සමගයි
විරුවාණෙනි ඔබට ජය නියතයි. අපේ උත්තමාචාරය
ජෙනරාල් ඔබට මේ දුශ්ටයන් බය වෙලා. ඔබට ජය
ලංකාවේ පුරවැසියකු වීම ගැන අතිශයින්ම ලැජ්ජාවටත්, කම්පාවටත් පත්වෙමි. ඔබතුමා වෙනුවෙන් අද මම මගේ දිවා ආහාරයද නොගත් බව අාඩම්බරයෙන් සිහිපත් කරමි.
අපි හැමෝම නීතියට ගරුකළ යුතුයි
ජෙනරාල් තුමනි අප ඔබ සමගයි.
ඔබ ෙවනුෙවන් සියදහසක් නැගි සිටිනු අැත.
ජෙනරාල් හොදයි නමුත්?????
අපි සැමදා ඔබ සමගයි
මේවා රටම හිනස්සන වැඩ
හදවත කම්පා කරනවා