IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මහා නාහිමිවරුන්ට එරෙහි ප්‍රකාශ ප්‍රතික්ෂේප කරති.

(ෂේන් සෙනෙවිරත්න)

මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක  තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන්ටත් ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමියන්ටත් දෝෂාරෝපණය කරමින් අපහාස කරමින් තැන්නේ ඥානානන්ද නම් භික්ෂූන් වහන්සේ නමක්  මාධ්‍ය හමුවේ සිදු කරන ලද ප්‍රකාශය මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියන් ඇතුළු කාරක සංඝ සභාව ප්‍රතික්ෂේප කර සිටියහ.

මල්වතු මහා විහාරයේ දී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමියන් , මල්වතු පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පහමුණේ සුමංගල , හිමියන් ඇතුළු කාරක සංඝ සභාව ඒ බව අවධාරණය කර සිටියේය .

 

 



අදහස් (4)

මහා නාහිමිවරුන්ට එරෙහි ප්‍රකාශ ප්‍රතික්ෂේප කරති.

saram Friday, 25 November 2022 08:51 AM

දී කිරට බළල්ලු සාක්ෂි.

:       91       9

Buddika Friday, 25 November 2022 10:46 AM

කවුරු ප්‍රතික්ෂේප කලත් යථාර්තය හංගන්න බැහැ.

:       42       9

විමල් Friday, 25 November 2022 10:53 AM

මේ සේරම යාලුවො

:       46       7

E m Wijeyekoon Friday, 25 November 2022 12:34 PM

ප්‍රතික්ෂේප කරන්න ලේසියි...

:       34       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 39 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 129 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site