IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


මහ දවල් ලක්ෂ 80ක් කොල්ලකති

(ඉන්දිකා රාමනායක)

ප‍්‍රධාන පෙළේ නිමි ඇඳුම් ප‍්‍රදර්ශනාගාරයකට අයත් රුපියල් ලක්ෂ 80 ට ආසන්න මුදල් වෑන් රථයකින් රැගෙන යමින් තිබියදී  අද (26) දහවල්  රාගම කඩවත පාරේදී  පිරිසක් විසින්  එම මුදල් කොල්ල කා පළාගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම මුදල් තොගය වෑන් රථයකින්  වත්තල සිට කඩවත දක්වා රැගෙන යමින් සිටියදී   මෝටර්  රථයකින් පැමිණි කොල්ලකරුවන් පිරිසක් වෑන් රථය දෙසට වෙඩි තබා එය නතර කර එහි තිබු මුදල් කොල්ල කා ඇත.

සිද්ධියෙන් වෑන් රථයේ සිටි කිසිවකුටත් තුවාල සිදුවී නැතැයි පොලිසිය පවසයි.



අදහස් (3)

මහ දවල් ලක්ෂ 80ක් කොල්ලකති

wije Monday, 26 June 2017 08:50 AM

වෑන් රථයේ මෙච්චර මුදලක් තියෙනවා කියලා කොල්ලකරුවෝ දැනගත්තේ කොහොමද? මුලින්ම ඒ ගැන හොයන්න... අනෙක වෑන් රථයේ හිටිය කාටවත්ම මොකුත්ම වෙලාත් නැතිලු නේද?

:       103       28

lankaputha Monday, 26 June 2017 11:57 AM

කඩවත නේද? .... ලංකාවේ තියන වැඩිම ගෙවල් බිඳුම් වාර්තාවන පොලිස් වසම, අත්අඩංගුවට ගැනීම් අඩුම පොලිසිය. හිතන්න කොහොමද එහෙම වෙන්නේ කියලා...

:       0       0

buddika Monday, 26 June 2017 03:46 PM

ලොකු සල්ලි කරයෙක්ගෙන් ඔය වගේ ගානක් ඉස්සුවට අව්ලක් නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1968 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site