(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නිවාස සංවර්ධන අමාත්‍යාංශය 2015-2019 කාලයේදී රටපුරා හැට හත්දහසකට රුපියල් කෝටි 3000 ක් ණය වශයෙන් ගෙවා ඇතත් ඉන් එකතු කර ගෙන ඇත්තේ රුපියල් කෝටි 400ක් පමණක් බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය
එසේ ණය ලැබූ 2400ක්ම සිටින්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බවද ඔහු සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කිරි හරක් 20,000ක් ගෙන්වීමේදී සිදුවී ඇතැයි කියන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන්වූ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මහ ණය පොල්ලක්
යෝගා Thursday, 19 June 2025 08:16 PM
ඉතින් කියව කියවා ඉන්නේ නැතුව වහාම අයකර ගන්න. ගෙවන්න බැරි අයව හිරේට දාන්න. අයකර ගත්තේ නැති නිලධාරීන්වත් හිරේට දාන්න. හැබැයි මේක වෙලා තියෙන යහපාලන ආණ්ඩුවේ අනුරත් ලොකු කොටස්කාරයෙක්. ඒ නිසා ඔයා කයිය ගැහුවාට ඕක යටයයි...