32 වැනි ප්‍රධාන අමාත්‍ය මණ්ඩල සම්මේලනය හික්කඩුවේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පැවැත්විණි.
පළාත් සභා වලට වෙන්කර ඇති මුදල් ප‍්‍රතිපාදන ලබාදීමේදී මතු වී ඇති ගැටළු පිළිබඳ සාකච්ඡා කර විසඳුමක් සෙවීම සඳහා බදාදා (23) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට පැමිණෙන්නැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන්ට ආරාධනයක් කළේය.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් හැර සියලු අමාත්‍යවරු සමුළුවට සහභාගී වුහ.
(ජායාරූප - දිපාල් ද සිල්වා)
(ජායාරූප හා විඩියෝ - ශාන්ත රත්නායක)
![IMG_7324[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/IMG_73241.jpg)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රාදේශීය සභා , නගර සභා , මහා නගර සභා දැන් තියන විදිහ හොඳයි , ආයේ ඡන්ද ඕන නැහැ. (ර)
ලොකු ලොකු හෝටල්වල මෙව්වා තියනකොට ඒවගේ වියදම ජනතාව දරන්න ඕන නේද ? (අ)
අපිට පුදුම ආදරයක් නේ තියෙන්නේ (අ)
දන්න කාලේ ඉදන් මහ ඇමති සමුඵ තියනවා. නිකන් සල්ලි කන වැඩ. කෙරෙන දෙයක් නෑ. (ර)