රජයේ ප‍්‍රතිපත්ති පළාත් සභාවෙන් ක‍්‍රියාත්මක කිරීම, පළාත් සභා ගැටළුවලට විසැඳුම් සොයා ගැනීම ප‍්‍රධාන අරමුණ කැරගත් දෙදින මහා ඇමැති සමුළුව 29 වැනි වරටත් ඇඹිලිපිටියේ දී අද ඇරැඹිණි. සත්කාරක සබරගමු මහා ඇමැති මහීපාල හේරත්, බස්නාහිර ප‍්‍රසන්න රණතුංග, මධ්‍යම සරත් ඒකනායක, වයඹ අතුල විජේසිංහ, උතුරු මැද බර්ටි පේ‍්‍රමලාල් දිසානායක, ඌව ශෂින්ද්‍ර රාජපක්ෂ මහා ඇමැතිවරු පැමිණ සිටියහ. නැගෙනහිර ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) හා දකුණේ ශාන් විජය ලාල් ද සිල්වා මහත්වරු සහභාගී නොවූහ.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd