මනාලයා නොමැතිව ඔහුගේ මස්සිනා හා සමීප නෑයන් පිරිසක් මනාලියක බැලීමට බේරුවලට ගිය ගමනේදී මනාලිය මස්සිනා සමග මිත්‍රවී පසුදිනෙක මහනුවරට පැමිණ ඔහු සමග දින කිහිපයක් හෝටලයේ ගතකර ඇතැයිද මනාලයා යැයි සිතා තමාට වූ ඇබැද්දිය ගැන ඇය පසුව පොලිසියට පැමිණිලි කර ඇතැයිද පොලිසිය කියයි.
ඔහු අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයවෙන්න එපා අපේ පරණ රජා ආවාම ඔයාට මොනවහරි දෙයි.එයාටම අයෙත් ඡන්දෙ දෙන්න. (ස)
පැය 24ක් යන්නත් කලින් ඔහොම යන එකම මදැයි (නි)
මේ මනාලියගේ දෙමව්පියන් මොන සිහියෙන්ද හිටියේ ? අපේ අක්කා විවාහ වුනේ යෝජනාවකින්. විවාහයට පෙර ඒ අයියා අක්කා බලන්න සති අන්තවල එන විට අපේ අම්මා කලේ ආච්චිව පේන තෙක් මානයේ රැඳවීම. මේ වගේ කිසිම දෙයක් සොයා බලන්නේ නැතිව විවාහයට පෙර හෝටල් ගානේ යන තරම් මෝඩ මනමාලියන් සහ මේවාට උල් පන්දම් දෙන උල්පන්දන් දෙන එක ගැන පුදුමයි. (හේ)
මේ මනමාලිය එකී පුරුෂ රත්නය වෙනුවෙන් කළ අති මහත් කැපවීම වෙනුවෙන් කාගේ නැතත් පිටබැද්දර ජයාගේ නොමඳ පැසසුම් ලබාවි නේද ? (බ)
වාසනාවන්ත මනාලයෙක්..පෙර පිනක් තිබිල එදා යන්න බැරි වුණේ..(බ)
එන්ගේජ්මන්ට් එකක් වත් ඕනේ වෙලා නෑනේ මේ මනමාලිට හනිමුන් යන්න (බ)
මේ මනමාලිය වසර 1900 විතර කාලයේ ලලනාවක් වෙන්න ඇති (බ)
මේ මනාලියගේ මොළේ හැඳිමිටෙන් හොද්දට වැටිලා වගේ... (නි)
මෙහෙමත් මෝඩ කාන්තාවන්.(හේ)
මේ කාන්තාව අර මනමාලයා අමාරුවේ දාලා අල්ලා ගන්න ඉඳලා වගේ පේන්නේ. අන්තිමේ එයයි අමාරුවේ වැටුනේ. (හේ)
මේ කාන්තාවගේ සම්පූර්ණ වැරැද්ද?(හේ)
බලන් යද්දි මස්සිනාගේ වැරැද්දක් නෑ.(හේ)
දැන් මේ මස්සිනා ට නම් ඔන්න කවුරුවත් දොස් කියන්න එපා. පිටබැද්දර ජයාට පිරිමි උදවියට මොනවත් කියපු ගමන් තරහා යනවා. ඒගොල්ලන් හරි අහිංසකයිලුනේ ! (බ)
මෙහෙම ගමන් යන්න යෝජනාවක් ගෙදර ට එනකන් ද එතකොට බලන් ඉඳලා තියෙන්නේ. මේක නම් මහ ජෝඩුවගේ උගුලක්ද කොහෙද කාටවත් දිගන්න බැරිව හිටිය දුවව කරේ ගහන්න. (බ)
මස්සිනා සමඟ මිත්‍රවී තමන්ගේ කැමතෙන්ම නේ හෝටලේට ගිහිල්ලා තියෙන්නේ.බාල වයස් කාරියක් නොවෙයිනේ රවටාගෙන යන්න.මේ මස්සිනා තව කී දෙනෙක් රවටාගෙන මෙහෙම යන්න ඇද්ද?අනේ මෙහෙමත් මෝඩ හරක් ? (හේ)
ගැහැණු ස්වභාවයෙන්ම මෝඩයි (හේ)
ජනවාරි 8 හංසයාට කතිරේ ගහපු කෙනෙක් එ්ක සුවර් (බ)
සුනිල් ගීකියනගේ,බවලතියන්ව අවුසාගන්න එපා.එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදි වලට ගැහැණු ස්වභාවයෙන්ම මෝඩයි කියලා ඔබ කියන්නේ,ඔබේ ආදරණීය අම්මාවත් ගැහැණියක් බව නොදැනද..? අද කාළේ ගැහැණුන් රොකට් වලින් පවා අහස තරනය කරන බව ඔබ නොදැන සිටීම ඔබේ මෝඩකම විදහා දැක්වීමකි. (බ)
සෞදි අරාබියේ එහෙම හිටියානම් මනාලියගේ හිස ගසා දාලා මනාලයාට කසපහර 3ක් දෙනවා. ඔයින් ගියා ඇති දැන් ඉතින් මාස 9කට පස්සේ ළමයෙකුත් වඩාගෙන ගෙදර යයි (බ)
ඕක ඔච්චර ප්‍රසිද්ධ කරන්න තරම දෙයක් නෙමෙයි නේද. වෙලාව ඇත්නම් ගැහැණු කවුරුද වරදේ නොබැදෙන. අනික මුදේ නැව් ගියාට පාරවල් හැදෙන්නේ නැති නිසා ගණන් ගන්න දෙයක් නැහැ. ඉදිරි විවාහ ජීවිතය සාර්ථක වේවා කියල පතන්න සැම කෙනෙක්ම. (බ)
බ්‍රැඩ්බි තමයි ගහන්න වෙන්නේ (බ)
මම නම් හිතන්නේ, හොඳ ගැහැණු කෙනෙක් නෙමෙයි. බලන්න ආ දාට පහුවදා දුරුකතර ගෙවාගෙන එයිද මනමාලයා බලන්න? මඟුලක් වුණත් කරන විදියක් තියෙනවා නේද? (නි)