කෝට්ටේ ඇතුළුකෝට්ටේ පදිංචි හිටපු පොලිස් පරීක්ෂකවරයකු වන මිතිල ධනංජන රත්නසේකරගේ බිරිය වන එම්.බී. ක‍්‍රිෂාන්ති දීපිකා මහත්මියගේ (43) සිරුර කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා ඉදිරියේදී කෝට්ටේ මාලිගාව පාරේ සුසාන භූමියේ දී අද (13) ගොඩ ගැනිණි. ජාතික බුද්ධි තොරතුරු කාර්යංශයේ සේවය කළ බව කියන පොලිස් පරීක්ෂකගේ බිරිය ආහාර විෂ වී මියගිය බව කියතත් ගෙදර ආරවුලක් මත ඇයට වස දුන්නේදැයි සැකයක් පවතින බව පොලිසිය අධිකරණයට දැන්වීය. එම ගෙදර සිටි මෙහෙකාරිය දරුවකු බිහි කළැයි කියන සිද්ධියක් ගැන ද උසාවියේ දී කරුණු සඳහන් විය. ඇය මියගියේ මාසයකට කලිනි. මරණය සැක බව ඇගේ සොයුරු චාමික ගමගේ මහතා උසාවියට කරුණු කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd