ගිය රජය සමයේ ජනපති කාර්යාලයේ වාහන අවභාවිත කරමින් රජයට රුපියල් ලක්ෂ 61 ක් පාඩු කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් අගෝස්තු 10 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (27) නියෝග කළාය.
මුසම්මිල් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ලිඛිත නව ඇප අයදුම්පතක් අද උසාවියට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ ඉදිරියේදී සලකා බලන බව මහේස්ත්‍රාත්වරිය පැවසුවාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ හොරුන්ට කිසිම සමාවක් දෙන්න එපා. හොරු ඇල්ලුවද ඇල්ලුවද කියල එක පැත්තකින් අහනවා, ඇල්ලුවම අපිව කිසිම හේතුවක් නැතුව හිරේ දැම්ම කියනවා. කිසිම සමාවක් දෙන්න එපා. ජිවිත කාලෙටම හිරේ දාන්න. (අ)