ශී‍්‍ර ලංකා මේසපන්දු සංගමයේ පැවති නිලවරණය (2013-15) කී‍්‍රඩා පනතේ නව රෙගුලාසි වලට පටහැනි බව කියමින් මේසපන්දු ප‍්‍රවීණයන් පස්දෙනෙකු වෙන වෙනම විරෝධතා පහක් කී‍්‍රඩා අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර තිබේ.
එන්. එච්. පෙරේරා, දයා සමරවීර, කැනීෂියස් වළගම්පොල, ඩබ්. ඒ. බුද්ධසිරි හා එච්. කේ. රංජිත් යන මහත්වරු මෙහිදී කී‍්‍රඩා අමාත්‍යංශයෙන් ඉල්ලා ඇත්තේ නිලවරණය නැවත කැදවීමට හෝ පැවති නිලවරණයෙන් පත්වූ නිලධාරීන්ගේ තනතුරු අහෝසි කරමින් මේසපන්දු පරිපාලනය ස`දහා අතුරු කමිටුවක් පත් කරන ලෙසත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේසපන්දු සංගමයේ ක්‍රියා කලාපය නිසා සැබවින්ම ක්‍රීඩාවට දක්ෂ , නමුත් ආර්ථික දුෂ්කරතා ඇති ළමුන් බොහෝ ගණනක් මෙම ක්‍රීඩාවෙන් සමුගනිමින් සිටිති. (නි)
අපේ මේස පන්දු වලට තවම ලෝකයේ පළමු 800 ටවත් එන්න පුළුවන්කමක් නැහැ. (නි)