මාස හතකට පමණ පසු පොළොන්නරුව දිඹුලාගලට සහ වැලිකන්දට ද අද මහ වැසි ඇද හැලෙන්නට විය.

ජලය නොමැතිව වැලිකන්දේ තිස් දහසක් පමණ වීඩාවට පත්වී සිටියහ.

ජලය සොයා ඇදෙන ඇලි ඇතුන් නිසා වැලිකන්දේ බොහෝ දෙනෙක් දැඩි අසීරුතාවට පත්වූහ.