ගල් ඉබ්බන් පස් දෙනකු, තලගොයි දෙදෙනකු සමග තබ්බෝව වැව ඉස්මත්තෙන් දඩයක්කරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. තරගොයින් දරුණු වධ හිංසාවලට ලක් කර ඇති බවත් අධික මිල ගණන්වලට මෙම සතුන් විකිණීමට පුරුදුව සිටින බවත් පොලිසිය පවසයි.
ගල් ඉබ්බන් පස් දෙනකු, තලගොයි දෙදෙනකු සමග තබ්බෝව වැව ඉස්මත්තෙන් දඩයක්කරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. තරගොයින් දරුණු වධ හිංසාවලට ලක් කර ඇති බවත් අධික මිල ගණන්වලට මෙම සතුන් විකිණීමට පුරුදුව සිටින බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තලගොයින් නම් දැකල තියෙනවා. කෝ ඒත් මේ මස් වැද්දා? (නි)
මම නම් මස් මාළු කන කෙනෙක් නොවෙයි.නමුත් මට ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ මස් කෑමේ සහ මාළු කෑමේ පවේ වෙනස මොකද්ද කියලයි.ලෝකයේ ජීවත් වන හැම සතෙක්ම ජීවත් වීමට ආසයි.අපි එහෙම බැලුවොත් මාළු කන එක පව් වැඩියි.අපි හාල්මැස්සෝ,කූනි කෑවොත් ජීවිත කීයක්ද එතන? හරක්මස් කෑමෙන් පව වැඩි වෙනවා කියන ඒක බොළඳ තර්කයක්.අශෝකා කිව්වා වගේ අපි හිතනවා "අපි මස් මාළු කෑවට සත්තු මරන්නේ නැහැනේ "කියලා. සත්තු මැරුවත් එකයි,සත්තු නොමරා කෑවත් එකයි.පව පවමයි. අපිට මස් මාළු කන්න ඕනෑ නිසා, අමුතු අමුතු අපිට වාසි වෙන තර්ක විතර්ක ගෙන හැරපාමින්, මසුයි මාලුයි දෙකම අනුභව කරනවා.එහෙම නේද ? (නි)
මොන හිතකින්ද මන්දා මේ සත්තු මරන්නේ? (නි)
උපරිම දඬුවමක් දෙන්න (නි)
මට නම් සතෙක් මරනවා තියා ඒ ගැන හිතන්නවත් බැහැ (නි)
අනේ මේ මිනිස්සුන්ට හිතක් පපුවක් නැති හැටි? (නි)
සුළු මුදලක් දඩ ගහලා මිනිහව නිදහස් කරන්න,නැවත ඒ වැඩේම කරන්න (නි)
වැඩිකලක් යන්නට මත්තෙන් පව්කාරයාගේ නිජ බිමක් වනු ඇත. හොද පුවතක් අසන්නට ලැබෙන්නේ කලාතුරකින්. (දී)
එක අාහාර වේලකට හමෙස්සෝ 15ක් කෑවොත් එතනම ජීවිත 15ක්,ඉතින් වෙන සතෙකුගේ ගොදුරක් වීමට පෙර තලගොයෙක් කෑමට පිළියෙල කරගැනිමේ වරදක් මම නොදකිමි.(ස)
මේ මස් වැද්දාව නම් එල්ලන්නම ඕනේ. අහිංසක සත්තු. (දී)
පවු අසරණ සත්තු.කන්න මස් නැතුවටද මේ අසරණ සතුන් මරාගෙන කන්නේ? (නි)
සත්තු මරාගෙන කන ජාතියක් නොවෙයි අපි (දී)
කියන්න වචන නැහැ (දී)
250 ක් දඩ ගහල ගෙදර යවන්න.(දී)
මස් වැද්දට උපරිම දඩුවම් දිය යුතුයි . (දී)
මෙයට මස් වැද්ද කියල කිව්වත්, කුකුල්ලු මරණ උරෝ මරණ, හරක් මරණ අය කවුද එතකොට? අනික මස් කන්නේ නැති කෙනෙක් කිව්වනම් එත් කමක් නැහැ. අර වතාවක් දලෙයිලාමා තුමා කිව්වා වගේ බෞද්ධ අපි සත්තු මරන්නේ නැහැ අනුන් ලවා මරවගෙන කනවා. කියන එක ඇත්තක්ම තමයි. (දී)
මේ වගේ මිනිස්සුන්ටත් දෙන්න ඕනේ සත්තුන්ට දුන්න දඩුවම්ම තමයි (දී)
මාළු අල්ලන මිනිස්සුත් මස් වැද්දෝ මොකද මාළුවාගේ ඇඟේ තියෙන්නෙත් මස් (දී)
අසෝක,එහෙනම් ඔයාගේ ගෙදර ඉන්න බළලවාත් මරාගෙන කන්න.මරන්න බැරි නම් කාටහරි කියලා මරන්න (නි).
අනේ! මේ අහිංසක සතුන් දුෂ්ට මිනිසා තරම් දරුණු නැත. තබ්බෝවෙ මස් වැද්දට තරාතිරම නොබලා උපරිම දඩුවම් දෙන්න (නි)