IMG-LOGO

මස් මැෂිමට ලාංකිකයාගේ අතත් ඇඹරේ

සෞදි අරාබියේ රියාද් නුවර  අති සුඛෝපභෝගී වෙළද සලක රැකියාව කරමින් සිටි ශ්‍රී ලාංකික සේවකයකුගේ දකුණත මස් අඹරන යන්ත්රයක හිරවීමෙන්   තුවාල සිදුවී ඇතැයි වාර්තාවේ. මෙසේ  අනතුරට භාජනය වී ඇත්තේ චීන වරායයේ    සිට වසර දහයකට පෙර සෞදි අරාබියේ සුපිරි වෙළද සලක මස් කපන්නකු ලෙස රැකියාවට පැමිණි 46 හැවිරිදි මොහොම්මඩ් මුසාමිල් නමැති දෙදරු පියෙකි.

ඇසින් දුටු සාක්ෂි අනුව පැවසෙන්නේ ඉතා කාර්යශීලී පුත්ගලයකු වන මුසම්මිල් මහතා තම කාර්ය ඉක්මනින් නිම කිරීම සදහා මස් අඹරන යන්ත්‍රයට මස් දමා මස් හිර කිරීමට හොදා ගන්නා ප්ලාස්ටික් දණ්ඩ වෙනුවට තම දකුණත  ඊට  දැමු බවත් ඒ සමගම ඔහුගේ අත  මස් ඇඹරෙන ලෙස ඇඹරි ගිය බවත් කියති.

  කාර්ය මණ්ඩලය විසින් ඔහු වහාම රෝහල් ගත කර ඇති අතර මේ වනවිට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

 



අදහස් (0)

මස් මැෂිමට ලාංකිකයාගේ අතත් ඇඹරේ

ජගත් Tuesday, 26 July 2016 10:30 AM

කරන දේවල් ඔය පල දෙන්නේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 377 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 833 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site