(අංජුල මහික වීරරත්න)
ඉදිරි මාස හතරක කාලයක් තුළ ඔක්ටේන් 92 unl වර්ගයේ පෙට්රල් නැව් තොග හතරක් මිලදී ගැනීම වෙනුවෙන් වූ දිගුකාලීන කොන්ත්රාත්තුව සිංගප්පූරුවේ විටෝල් ඒෂියා සමාගම වෙත පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
2023-9-21 දින සිට 2024-1-21 දක්වා මාස 4 ක කාල සීමාවක් සඳහා ඔක්ටේන් 92 වර්ගයේ නැව් තොග හතරක් මිලදී ගැනීම පිණිස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් දිගුකාලීන කොන්ත්රාත්තුවක් සඳහා ලංසු කැදවා ඇත.
ඒ සඳහා සමාගම් හතරක් විසින් ලංසු ඉදිරිපත් කර තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්රයේ ප්රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මාස 4ක් තෙල් ගන්න කොන්ත්රාත්තුවට කැබිනට් අනුමැතිය
Hafeel Tuesday, 12 September 2023 02:37 PM
මෙම ප්රවෘත්ති අනුව ළඟදීම හිඟයක් ඇති වෙන්න පුළුවන්ද? මාස හතර කියන්නේ දිගුකාලීන කොන්ත්රාත්තුවක්ද? අනික මේ වගේ බොරුව ගිය වසරේත් කිව්වා. ගම්මන්පිලත් මෙම ඇමැති ධුරය දරනකොටත් ඕමාන් රජයෙනුත් දිගු කාලීන ණයට ඉන්ධන ලබනවයි කියලත්. හාෆිස් නසීරුත් කිව්වා කටාර් තෙල් ඇමැති ඔහුගේ මිත්රයා කියමින් මෙහෙම දිගු කාලීන ණයට ඉන්ධන ලබනවයි කියලත්... අවසානයේ තෙල් නැතුව මිනිස්සු පොලිමේ මැරුණා විතරයි...!