නිවාස අලූත්වැඩියා කටයුතු ආදිය යෙදේ. රැකියාවට අතිරේකව තවත් වගකීම් දැරීමට සිදුවේ. උත්සාහය සඵල වේ. මිශ‍්‍ර ඵල සහිත දිනයකි.