IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මෙවර සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 18 පනී

(නිමල කොඩිතුවක්කු)

විදෙස් සංචාරකයින් ලක්ෂ 18 කට අධික සංඛ්‍යාවක් මේ වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනට පැමිණි ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව  දිවයිනට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 1,828,831 ක් බව එම අධිකාරිය සඳහන් කරයි.

මෙම මාසය  තුළ පමණක් මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 23,958 කි. මෙරටට පැමිණි සංචාරකයින්  වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 368,410කි.

රුසියාව, ජර්මනිය, බ්‍රිතාන්‍ය, චීනය,  ප්‍රංශය, ඕස්ටේලියාව  ආදී රටවලින්  මෙරටට සංචාරකයින් වැඩි වශයෙන් පැමිණ ඇතැයි ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

2023 වසරේ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දාහතර ලක්ෂ අසූහත්දහස් තුන්සිය තුනකි.

 



අදහස් (2)

මෙවර සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 18 පනී

Bunny Preena Monday, 09 December 2024 09:32 AM

ලංකාවේ ආර්ථිකයට හොඳයි

:       0       8

සෙනෙවිරත්න Monday, 09 December 2024 12:33 PM

ඒ අනුව මේ වසර තුළ ලක්ෂ දහ නමයක පමණ පැමිණීමක් බලාපොරොත්තු විය හැක ඉදිරි වසරේ මීට වඩා වැඩිවේවා යැයි පතමු. රටට ආදරේ කරන සියල්ලගේ පැතුම එයයි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site