අවිස්සාවෙල්ල මාදොලදී අද(15)අලුයම කැබ් රියක් හා ත්‍රිරෝද රියක් ගැටී මවක්(70)හා දියණියක්(42) මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබූ බව පොලිසිය කියයි.
අවිස්සාවෙල්ල මාදොලදී අද(15)අලුයම කැබ් රියක් හා ත්‍රිරෝද රියක් ගැටී මවක්(70)හා දියණියක්(42) මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රිරෝද රියට හා කුඩා කාර් රථයකට පාරේ යන ඉඩ එකම නේද ? ආණ්ඩුව විසින් පොඩි මිනිහගේ ජ්වත්ව්මේ අයිතිය නැති කරනවා .නමුත් ඉන්දියන් බාල බඩු කොහොමත් එකයි .(අ)
මේ අය කුරැවිට. එක් දියණියක් සසුනට පුජාකර, මීරිගම කීනවල ආරාමයේ අද සහ හෙට පැවැත්වෙන කඨින පූජෝත්සවයට සහභාගීවීමට දෙටුදියණිය, බෑණා, දියණිය හා කුඩා පුතු සමග ත්‍රී වීල් එකෙන් එනකොට අද පාන්දර 3ට පමණ අනතුර සිදුවී ඇත. මට මතකයි පසුගිය පෙබරවාරි අප ශ්‍රී පා කරැණා කරන විට. කුඩා පුතු තනිවම පඩි නගින්න අසා කරපු හැටි. එම දරැවා හා පියා දැනට දැඩි සත්කාර ඒකකයේ. මව හා ආච්චි අම්මා ඔහු අතහැර ගොසින්. නිවසට ගිය කිසිවෙකුත් කුසගින්නෙන් පිටත් නොකල ඇය සැදැහැ සිතින් අවසන්ගමන් ගොස්. ඔබට නිවන් සුව. දරැවාට හා පියාට ඉක්මන් සුව පතමි. (අ)
මෝඩ කතා කියන්න එපා ධම්මි. අනතුරට හේතුව වාහනේ ජාතකේ නෙමෙයිනේ. කාගේ හෝ අතපසුවීමකින් මේ දේ සිදුවෙන්න ඇති. ජිවිත අයාලේ නැතිවීම හරිම කනගාටුයි. වනේ වන හතුරෙකුටවත් මෙවන් අකල් මරණ නොවේවා කියා පතමු. (බ)
මේ අනාරක්ෂිත ඉන්දියන් වාහන ගෙන්වීම නතර කරන්න දැන්වත් මොලේ පෑදේවා (හේ)